IMG-LOGO

ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක්

මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ  තවත්  190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ.

වාර්තාවූ මෙම 190 දෙනා  සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1022  දක්වා ඉහළ ගියේය.

මොවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින  පුද්ගලයින්ය.


 



අදහස් (2)

ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක්

විජිත් Wednesday, 07 October 2020 10:04 AM

අපි කවුරුත් දන්නේ නැහැ අපේ ශරීරවල මේ වයිරසය තිබෙනවාද කියලා. හරියට පූසෝ වගේ. පූසා නොහොත් බලලා කියන්නේ ඇත්තටම වයිරස් ගුලියක්. එයාගේ ඇඟේ, ලෝමවල විශාල ක්ෂුද්‍ර ජීවින් සංඛ්‍යාවක් ජීවත්වෙනවා. නමුත් පූසාට ඒ ගොල්ලන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පූසා මේ ලෙඩරෝග වාහකයා වශයෙන් ක්‍රියා කරනවා. ඒ නිසා අපි හැකි ප්‍රමාණයෙන් pcr පරීක්ෂණ කරගැනීම වැදගත්. ඒ වගේම තමයි ඇතැම් මාධ්‍ය මිනිසුන්ගේ පුද්ගලිකත්වය කෙලෙසන අයුරින්, තම මධ්‍යයේ හුදු ජනප්‍රිය බවක් ඇතිකරගැනීමට, ලෙඩ රෝග ආසාධිත අයගේ නිවාස ආදිය පෙන්වනවා. ඒ වගේම ඒ අයගේ රැකියාව හුවා දක්වනවා. රැකියාවට උස් පහත් බවක් ආරෝපණය කරන ලංකාව වැනි තවමත් " දියුණුවන" රටක මිනිසුන් අනෙකාට ගරු නොකරන තාක්කල් අනෙකාත් තමන්ට ගරුනොකරන බව සිහිපත් කළයුතුයි. අපි කවුරුත් කැමැත්තෙන් ලෙඩ බෝකරගන්නේ නැහැ. එ් නිසා ආසාධිත අපේම සහෝදර සහෝදරියන්ට, ඒ අයගේ පුද්ගලිකත්වයට ගරුකරමු. ඒ ගොල්ලොත් අපි වගේම මිනිස්සු. ඔබයි මමයි වගේම දුක, කඳුල, සතුට හඳුනන එකම හුස්ම බෙදාගන්නා, එකම අහසයට ජීවත්වන අහිංසකයෝ...

:       0       2

සුනිල් Wednesday, 07 October 2020 10:28 AM

මිනිස්සුන්ට කොරෝනා වැළඳුනා කියලා පහර ගැසීම සහ කොන්කිරීම රෝග ලක්ෂණ පහළවූවන් ටෙස්ට් කරගෙන නිරෝධායනයට යොමුවීමට, අධෛර්යමත් කිරීමට හේතුවේ. ඒකෙන් වෙන්නේ තව තවත් වයිරසය රහසේ පැතිරෙන එකයි. ඒ නිසා දැනට රෝගය වැළඳුණු අයට පහර ගැසීමෙන් වළකින්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site