IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.


(ප.ව. 4.00 වනවිට)

තවත් කොරෝනා අසාදිතයින්  පස් දෙනකු අද (23) හමු වී ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ අනුව කොරෝනා මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරෙනි.



අදහස් (2)

ආසාදිතයන් සංඛ්‍යාව 337 දක්වා ඉහළට

සමන් Thursday, 23 April 2020 05:13 PM

මෙය කෙසේවත් විස්වාස කළනොහැකි සංඛ්‍යාවකි. (මෙය සත්‍ය ගණන නම් අප සතුටුවමු ) මෙයට වඩා ප්‍රමාණයක් සිටිනු ඇත. පරීක්ෂණ කරනුයේ ඉතාම මන්දගාමීවය. ප්‍රමාණවත් ටෙස්ටින් උපකරණ නොමැති නිසාත්, කරනු ලබන ටෙස්ටින් ප්‍රමාණය අඩු නිසාත් සොයාගන්න රෝගීන් ප්‍රමාණයද අඩුය. එමනිසා ඉදිරියේදී වසංගතයේ වැඩිවීමක් සහ අවධානමක් පවතී.

:       0       17

ranjith Friday, 24 April 2020 12:38 AM

දැන්වත් පක්ෂ විපක්ෂ සියලු දෙන එකතු වෙලා මේ රෝගය තුරන් කරන්න උස්සහ කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site