IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රියදුරුටත් කොරෝනා

 (ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව පොලිස්ථානයේ පොලිස් රියදුරුට කොරෝනා 19  වයිරසය අසාදනය වීඇති බවට තහවුරු වීමත් සමග එහි ආසාධිතයින් සංඛ්‍යාව 06 දක්වා වැඩිවී ඇතිබව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

මෙසේ වයිරසය අසාදනය වීඇත්තේ ආරච්චිකට්ටුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස්රියදුරෙකුටය.

ඊට දින 03ට ඉහතදී ආරච්චිකට්ටුව පොලිස්ථානයේ උපපොලිස් පරීක්ෂක වරියක් ඇතුලු තවත් විවිධ පැමිණිලි අංශයේ පොලිස් පොලිස් නිළධාරීන් 05කට  වයිරසය අසාදනය වී තිබූ අතර ඊට දින 03ට පසුව මෙම අසාධිතයා වාර්තා වී ඇත.

එම සියලු නිළධාරීන් ප්‍රතිකාර සඳහා ප්‍රතිකාරක මධ්‍යස්ථාන වෙත ඇතුලත් කර ඇතිඅතර පවුල්වල සියලු ආශ්‍රිතයින් සිය නිවෙස් වලදීම ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතිබව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

 



අදහස් (1)

ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රියදුරුටත් කොරෝනා

susantha Thursday, 10 June 2021 05:02 PM

මොනවද අප්පා මේ ? දැන් දවසකට 3000ක් විතරවත් පොසිටිව් වෙනකොට ඔහොම එක්කෙනා එක්කෙනා ගැන දාන්නේ...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 213 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 102 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site