IMG-LOGO

අභිෂේක් බච්චන් කොරෝනාවෙන් සුවය ලබයි



කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින 20 කට වැඩි කාලයක් රෝහල් ගතවී සිටි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් මුහුණ දුන් අවසන් පී.සී.ආර්. පරීක්ෂණයෙන් සමත් වී තිබේ. එහි ප්‍රතිඵල අනුව අභිෂේක් කොරෝනා රෝගී තත්වයෙන් සුවය ලබා සිටී.

ඉන්දීය සිනමාවේ මහා නළුවා ලෙසින් අදටත් සැලකෙන අමිතාබ් බච්චන්ගේ එකම පුතණුවන් වන අභිෂේක් බොලිවුඩ් නිළි ඓෂ්වර්යා රායිගේ ස්වාමියාද වෙයි.

කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් අභිෂේක් බච්චන් මෙන්ම ඔහුගේ පියා වූ අමිතාබ් බච්චන්ද, බිරිඳ සහ දියණිය වු ඓයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් සමඟ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් වී සිටියහ. එහෙත් දින කිහිපකට පෙර ඓෂ්චර්යා සහ දියණියද පසුව අමිතාබ් බච්චන්ද සුවය ලබා රෝහලෙන් පිටව ගියහ.

දැන් ඔවුන් සියලු දෙනාම අභෂේක් ආපසු ගෙදර එන තෙක් බලා සිටිති .



අදහස් (1)

අභිෂේක් බච්චන් කොරෝනාවෙන් සුවය ලබයි

gag Saturday, 08 August 2020 06:51 PM

ඇති යාන්තන්. දැන් ලංකාවට ජයවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 479 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site