(ඩයනා උදයංගනී)
පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා මෙම සතියේ රාජකාරී දින වන හෙට (1) සිට 3 වැනිදා තෙක් දුම්රිය 37 ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 13ක් , කැලණිවැලි මාර්ගයේ දුම්රිය 6 ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 3 ක් වශයෙන් ධාවනය කෙරේ.
එම දුම්රිය ධාවනය කෙරෙන කාලසටහන මෙසේය,
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
අද දුම්රිය ගමන් වාර 37 ක්