
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත.
මේ අනුව කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ යනු ඇත.
මේ සම්බන්ධයෙන් අප එල්ලාවල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඊයේ කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් තමාට රෝගය වැළඳී ඇතැයි තහවුරුවූ බවයි.
මේ අනුව තමා වෛද්‍ය උපදෙස් මත නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින බවද ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අකිල එල්ලාවලටත් කොරෝනා
kamjay Friday, 18 February 2022 09:53 PM
අනේ පවු.. මෙහෙනම් ගොඩකට කොරෝනා... කවුරුවත් ඒවා දාන්නේ නැහැනේ.. ඒ ගොල්ලෝ විතරයිද ලොකු මිනිස්සු?