ආර්ථිකය කඩාදාන හෙනහුරෝ
අප රට ප්‍රධාන වශයෙන් මූල්‍ය අර්බුදය, දේශපාලන අර්බුදය සහ සෞඛ්‍ය අර්බුදය හරහා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අතර එය මේවන විට සෑම ජන කොටසකටම අහිතකර ලෙස බලපා ඇත. මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතේ සිට බිලියන 0.005 දක්වා පහත වැටීම, මහ බැංකුව සතුව තිබූ ටොන් 20 ක් පමණ වූ රත්‍රං සංචිත තොගය අවසන්වීම සහ විදේශ විනිමය අනුපාතය වසර දෙකක් තුළ රු 185 සිට 360 දක්වා එනම් සියයට 94.6 කින් පිරිහීම සමග උද්ධමන අනුපාතය