හොරු අල්ලන වැඩේ ආණ්ඩුව බකල් කළා
හම්බන්තොට වරාය ගිවිසුම, රාජ්ය පෞද්ගලික මිශ්ර පිළිවෙත, ආණ්ඩුවට ලැබෙන ජගත් සම්මාන, සල්ලි හොයන
ජවිපෙ විකල්ප ක්රම, විමල් වීරවංශගේ සටන් ක්රමය හා රතන හිමිගේ මැදිහත්වීම් ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී.ලාල්කාන්ත මහතායි.