මේ ඔක්කොම ඡන්ද රංගන
ජනපතිගේ දේශපාලන ප්රහාර, ජනපති කොමිසම් වාර්තා, ජාතික ආණ්ඩුවේ නිල කාලය, බැඳුම්කර කොමිසම් විවාදයේ හෙට දවස, රාජපක්ෂ ජවිපෙ ගැටුම, දූෂණ විරෝධී කොඩියේ අයිතිය හා ජවිපෙ මැතිවරණ උපක්රම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතායි.