ආණ්ඩුව ජාතිවාදීන්ට බයවෙලා සයිටම් අර්බුදය, වෛද්‍ය වැඩ වැරුම, ඩෙංගු මර්දනය, ජාතිවාදී ප්රවණතා, නීතියේ ආධිපත්‍ය, දූෂණ මර්දන කාර්යාලය හා විකල්ප බලවේග ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි. 26 June 2017
උඩුගම්පොල පේඩිපොල තවත් ‘රතුපස්වලක්‘ වෙන හැඩ රෝහිනී ගංගාවේ ජල ගැටලුව නිසා ඇති වන්නට ගිය මහා විනාශය එදා බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් වැළකී ගියද ගම්පහ රතුපස්වල ‘ජලයෙන්‘ උපන් අරගලය’ විසඳීමට කිසිවකු සිටියේ නැත. ගම්පහ උඩුගම්පොල පේඩිපොල නම් ප්‍රදේශයේ දැන් ඇවිලෙමින් ඇත්තේ එවැනිම අරගලයකි. ඒ අරගලය ද ජලය වෙනුවෙනි. ජලය ගැන සොයා බැලිය යුතු රාජ්‍ය ආයතන කොතෙකුත් තිබුණ ද අනෙක් සිදුවීම්වලදී මෙන්ම මෙම සිදුවීමේදී ද එම ආයතන ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන බව බැලූ බැල්මට පෙනී යයි. 23 June 2017
අස්ගිරි ප්‍රකාශය රටේ වර්තමාන තත්ත්වය ගැන තරමක් බරපතළවූත් අනෙක් අතට ඉතාමත් වැදගත් වූත් ප්‍රකාශයක් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව විසින් පසුගිය අඟහරුවාදා රටට ඉදිරිපත් කරනු ලැබීය. මේ ප්‍රකාශය ගැන රජයේ ස්ථාවරය හෝ ඒ පිළිබඳව වූ රජයේ විවේචනයක් හෝ තවමත් ඉදිරිපත් වී නැත. එහෙත් මේ ප්‍රකාශය මේ රටේ අනාගත පැවැත්මටත් දේශපාලනයටත් අතිශයෙන්ම දැනෙනසුළු බලපෑමක් සිදුකරනු ඇති බව බැලූ බැල්මටම පෙනී යන නිසා අස්ගිරියේ ප්‍රකාශය ගැන පළල් සමාජ ස 23 June 2017
ආර්ථිකයට විණ කළ සය මසක් මෙම වසරේ හරි අඩක් නිමාවන මේ මොහොතේ 2017 සඳහා පුරෝකථනය කළ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ සිදුවීම් වලට වඩා අපට අසන්නට, දකින්න ලැබුණේ ආර්ථිකයට විණ කරන පුවත්මය. 20 June 2017
අනතුරක් අත ළඟ අද වනවිට මේ රට ටිකෙන් ටික අස්ථාවර තත්ත්වයට, අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් සිටින බව පිටින් සිට බලන්නකුට පෙනෙන ස්වරූපයයි. 20 June 2017
මීතොටමුල්ල කාබනික පෝර කම්හලේ වැඩ කොටඋඩ කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර 2010 වසරේ මීතොටමුල්ලේ ඉදිකළ කාබනික පොහොර කම්හලේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන අතර ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කලක සිට දිරාපත් වෙමින් තිබේ. 19 June 2017
සාලාවේ පිපිරුමට අවුරුද්දයි කොස්ගම, සාලාවේ අවි ගබඩාව පුපුරා යාමෙන් වසරක් ඉක්ම ගොස් තිබියදී පවා විපතට පත් වූ ව්‍යාපාරික ප්‍රජාවට අහිමි වූ භාණ්ඩ වෙනුවෙන් ලබාදී ඇත්තේ සියයට හතළිහක වන්දියක් පමණක් බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ හා සාලාව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති හේමන්ත රුද්‍රිගු මහතා පැවැසීය. 19 June 2017
දේශහිතෛශී නිහතමානී ජන නායක ඩඩ්ලි මහජන නියෝජිතයකු, ඇමැතිවරයකු, විපක්ෂ නායකවරයකු හා අගමැතිවරයකු වශයෙන් 1936 සිට දේශපාලන ක්ෂේත්රයේ විවිධ තලයන්හි අනුපමේය සේවාවක් කළ අවංක ජනනායක ඩඞ්ලි සේනානායක මහතා 1911 ජූනි මස 19 දා මෙලොව එළිය දුටුවේය. 19 June 2017
මේ ආණ්ඩුව අවසන් කළ යුතුයි යහපාලන ගිවිසුම තවත් දීර්ඝ කිරීම, ආපදා සහන සැලසීම, ආණ්ඩුවිරෝධය සහ ආණ්ඩුව පෙරළීම, ජාතිවාදය ඇවිස්සීම, අලුත් ව්‍යවස්ථාව යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 19 June 2017
මුහුදට කුණු දැමීම ලොකු ප්‍රශ්නයක් ධීවරයන් සාගරයට මුදා හරින ප්ලැස්ටික් ප්‍රමාණය ඉතා අධික බැවින් එය නැවැත්වීමට ස්ථීරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර උපදේශක සභාවට උපදෙස් දී ඇත. 16 June 2017
සෘජු තීරණ ගැනීමේ විපාක උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය. 15 June 2017
මිනුම් ප්‍රමාදයෙන් මල්වතුඔය ව්‍යාපෘතිය ඉබි ගමනේ රජයේ ප්‍රමුඛතම සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු මැනුම් කටයුතුවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් මේවන විට ව්‍යාපෘතියේ ඉදිරි සියලු කටයුතු ප්‍රමාද වෙමින් පවතී. 14 June 2017
ආණ්ඩුවේ කල්මැරීම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් දිනවල සහ ඒ සමීප කාලයේදී නොයෙක් දේ සිදුවුණි. ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන දිශාවට යන ආකාරයක් දැක ගැනීමට හැකි වුණි. කලින් තිබූ ඒකාධිපති ස්වරූපය නැති කළේය. කතා කිරීමට, බියකින් තොරව විවේචන කිරීමට ජනතාවට නිදහස ලැබුණි. ඒ තත්ත්වය ආරම්භයේ සිට මේ දක්වාම පවත්වාගෙන යමින් තිබේ. 14 June 2017
පළමු ශ්‍රේණියේ ඛේදවාචකය අම්මාගේ, තාත්තාගේ අතේ එල්ලී අකුරු කරන්නට යන සිඟිත්තන් දෙස බලා තවත් සිඟිත්තියෝ දෙදෙනෙක් නිවසට වී සිටිති. ඒ පාසලකට ඇතුළත් වීමට සියලූම සුදුසුකම් සපුරා තිබියදීය. ඔවුහු නිවුන්නුය. පියා ගුරුවරයෙකි. ‘මගේ දරු දෙදෙනාට පාසලක් අහිමි වී ඇත්තේ මා ගුරුවරයකු වුණ පාපයටද?’ මේ දියණියන්ගේ පියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එසේ විමසන්නට සිදුවී ඇත්තේ මාස පහක් තිස්සේ තම දියණියන් දෙදෙනාට පාසලක් අහිමි වීම නිසාය. 13 June 2017
GSP සහනයෙන් ඵල නෙළිය හැකිද ගෝලීය ආර්ථික වටපිටාවක් තුළ, ලොව කිසිදු ආර්ථිකයකට ආනයන අපනයනවලට නොගොස් හුදෙක් ස්වයං පෝෂිත ආර්ථිකයක් තුළ ජීවත් වීම අපහසු කාර්යයකි. 13 June 2017
ආපදා කළමනාකරණ ආපදාව ගංවතුර, නාය යාම් යුද්ධයටත් වඩා අපේ කටට හුරු වචන බවට පත් වෙමින් තිබේ. වසර තිහක් තුළ යුද්ධයෙන් අහිමි වූ සිවිල් ජීවිත ගණනටත් වඩා ජීවිත ගණනක් ගංවතුරෙන්, නායයාම්වලින් අහිමිවීමට තව වැඩි කලක් ගත වන්නේ නැත. 2009 වන තෙක් යුද්ධය පැවති බැවින් ගංවතුර නාය යාම්වලට වැඩි අවධානයක් යොමු කිරීමට නොහැකි වූයේ යැයි සිත හදා ගත හැකිය. එහෙත් 2010 සිට මේ දක්වා ගං වතුරෙන් සහ නාය යාම්වලින් පමණක් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 475කි. 2016, 2017 වසර දෙක තුළදී පමණක් මෙලෙස මිය ගිය 13 June 2017
තන්තිරිමලේ දියුණුවට පාර කැපුවේ විජය පුවත්පත් සමාගමයි තන්තිරිමලය විහාරාධිපතිත්වය පොසොන් උත්සව කමිටුවෙන් පවා නොසලකා හැර තිබූ සමයක තමන්වහන්සේ ද දිරි ගන්වමින් තන්තිරිමලය පුද බිම ආලෝකවත් කර තන්තිරිමලය ග්‍රාමයේ දියුණුවට පාර කපනු ලැබුවේ විජය පුවත්පත් සමාගම විසින් යැයි උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ පැවසූහ. 12 June 2017
වීල් එක රෝල්වේවී ඇළට පෙරළෙනවා දැක්කා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්පියසක් වූ කරඳගහමඩ අල්ලියද්ද ගමේ ඩී.එම්. චන්ද්‍රසේන (42) මහතාත් බිරිඳ එස්.එම්. කරුණාවතී (38) මහත්මියත් මොහොතකට පෙර සුරතල් වදන් තෙපලමින් තමුන් සමග එකම වාහනයේ පැමිණි සය හැවිරිදි බාල දරුවාත්, 21 හැවිරිදි වැඩිමහල් දියණියත්, ඇයගේ වයස අවුරුදු දෙකක් වූ කුළුඳුල් දරු පැටියාත් (මිණිපිරියත්) ඔවුන් ඉදිරියේදීම ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයත් සමගම ලොග්ගල්ලා ඔය වියානා ඇළ මාර්ගයට වැටී ගසාගෙන ගියේ පොසොන් සඳ නැගී හෝ 12 June 2017
ඇද්දෙන පැද්දෙන ව්‍යවස්ථා වෙනස යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතට නවාංග කිහිපයක්ම එකතු කර එය යාවත්කාලීන කිරීම සිදුව ඇතත් ගැටලුව ඇත්තේ එම නවාංග සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීම සඳහා දේශපාලන පක්ෂ කොපමණ කාලයක් ගනු ඇති ද යන්න අරභයාය. 12 June 2017
ලිබියා හිටපු නායකයාගේ පුතා නිදහස් කරයි ආයුද සන්නද්ධ කණ්ඩායමක අත්අඩංගුවේ පසු වූ ලිබියාවේ හිටපු නායකයාගේ පුතා සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස ලබා ඇතැයි ඔහුගේ නීතිඥයෝ සහ ඊට සම්බන්ධ වූ පිරිසක් පවසති. 11 June 2017
පරිසරයේ හිරවීම සමහරුන්ට අනුව පරිසරය යනු තවමත් අපේ රටේ දේශපාලනයේ ඍජු මාතෘකාවක් නොවේ. පරිසර කළමනාකරණය සහ සංරක්ෂණය යන විෂය අපේ රටේ ඇමැති මණ්ඩලයට ආවේත් 80 දශකයේ අගභාගයේ ය. පේ‍්‍රමදාස මහතා විසින් ඇහැලියගොඩ විමල් වික්‍රමසිංහ පරිසර ඇමැති ලෙස පත්කරන තෙක්ම පරිසරය කියා විෂයක් ඇමැති මණ්ඩලයට අයිති බවක් වත් කවුරුවත් දැනගෙන සිටියේ නැති ගානය. ඒ තනතුරට අයිති වපසරිය එතෙක් කල් තිබුණේ කාගේ හරි ලොකු ඇමැති පට්ටමක් යටතේ ගසා ඇති කුඩා සක්කයක් ලෙසින්ය. 1980 ජාතික පරිසර පනත සම්මත 09 June 2017
හරියටම හරි ගිය සර් ජොන්ගේ අනාවැකිය ‘‘ගමේ ගොඬේ පුංචි මිනිස්සුත් එක්ක එක්කහු වෙලා, ඒ මිනිස්සුත් එක්ක බණ්ඩාරනායක ඇයි හොඳයිකම් පවත්වන එක ගැන සර් ජෝන් කියන්නෙ මොකක්ද කියලා, අමරෙ උඹට පුළුවන්ද සර් ජෝන් හම්බවෙලා අහල දැනගෙන එංඩ’’ මීට වසර 60කට පමණ පෙර දිනකදී එවක ‘‘සිළුමිණ’’ කර්තෘවරයාව සිටි මීමන පේ‍්‍රමතිලක එම පත්‍රයේ වාර්තාකරුවකු වූ ඇම්.ඇස්. අමරසිංහගෙන් විමසුවේය. ‘‘අපෝ..... සර් ජෝන් හරි සැර මනුස්සයෙක් නේද? ’’යි ඒ අවස්ථාවේ අමරසිංහ මැසිවිල්ලක් නැගූ විට ‘‘බයවෙන්ඩ කිසිම දෙයක් නෑ. උඹ ගිහිං ඒ කත 08 June 2017
ආරිය ඇදුමින් සැරසී දළදා වැන්ද ඩී. ඇස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරැඹූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක මැතිතුමන් සමග ද පසුකලක සිරිමාවෝ මැතිනිය සමග ද එයින් ද පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සමග ද පිල්මාරු නොකර දේශපාලනයෙහි යෙදුණු ගම්පොල මන්ත්‍රී එවකට අමාත්‍ය පදවියක් ද දැරූ දි.මු. ජයරත්න මැතිතුමෝ කෙමෙන් කෙමෙන් අගමැති පදවියට ද ආසන්න වන මානයේ තත්ත්වයෙන් ඉහළට නැංවෙමින් සිටියහ. එම නිසාම එතුමෝ එම නිලය ලබන දින අඳිනු පිණිස අලූත්ම ඇඳුම් කට්ටලයක් ද මසාගෙන තිබිණ. එය ගැන හෙළිවූයේ එතුමාට අ 08 June 2017
ආපදා කළමනාකරණයේ හෙළුව ‘ආපදා අනතුරු ඇඟවීමයි.- 2016 වසරේ මෙන් ගන්වතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් කැලණි ගඟ ආශ්රිත පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න.’ 07 June 2017
ආර්ථිකය වැටිලා නෑ ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කිරීමත් සමග ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශාල මතබේදාත්මක සාකච්ඡාවක් පැනනැඟී ඇත. මෙයට ප්‍රධානම දායකත්වය සපයන්නේ ලංකාවේ සිටින ඉතා කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න විසින් පුවත්පතකට සපයන ලද ලිපියකිනි. එම ලිපිය ලංකාවේ ආර්ථිකය පිළිබඳ ඉතා අග්‍රගන්‍ය විශ්ලේෂණයක් වන බවට කිසිදු තර්කයක් නැත. 07 June 2017
වියරු සැඩ පහර මැදින් හුස්ම පොද සොයා යාම ‘චටාස්’ කොමාන්ඩෝ සෙබලා හානියක් නොවන සේ තම බෙල්ලටම එල්ල කළ මුෂ්ටි ප්‍රහාරය පරීක්ෂාකාරීය. හොඳ මිත්‍රත්වයකින් හා අවබෝධයකින් යුතුව මෙතෙක් ආ ගමනේදී නිමේෂයකින් සිදු වූ වෙනස ගැන ෂෙහාන්ට හිතාගන්නටවත් බැරිවිය. 06 June 2017
ද්විතීයික වෙළෙඳපොළේ තොරතුරු ඉල්ලූවත් හිටපු මහ බැංකු අධිපතිත්- වත්මන් අධිපතිත් ඒවා දුන්නේ නෑ ද්වීතීයික වෙළඳපොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන් ද ඉල්ලා සිටියත් ඔවුන් අපිට ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද්වීතීයික වෙළඳපොළේ තොරතුරු නොමැතිව වෝහාරික විගණනයක් කිරීමට හැකියාවක් නැතැයි ද කීය 06 June 2017
ආර්ථිකය අනතුරේ වත්මන් රජයේ ආර්ථික කාර්යසාධනය පිළිබඳව විමසා බැලීම සඳහා 2016 වසරට අදාළව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත්කර ඇති වාර්ෂික වාර්තාව මඟින් අනගි අවස්ථාවක් ලැබී තිබේ. සෑම මුදල් වසරක්ම අවසන් වී මාස හතරක් ඇතුළත ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වාර්ෂික වාර්තාවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත්කළ යුතුය. 06 June 2017
අවුල් තැවුල් පසුගිය බදාදා සිදුවූ රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුගේ දිව්රුම් දීම, ඊට දින කිහිපයකට පෙර සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය හා සමානවම ආන්දෝලනයකට තුඩු දුනි. 05 June 2017
ආණ්ඩුව යන ගමන වැරැදියි යුද ජයේ අටවැනි සැමරුම, ජාතික ආරක්ෂාව අර්බුදයකද? රටේ දේශපාලන තත්ත්වය, යහපාලනය, ජනාධිපති සමග එකඟතාවක ඉන්නවාද? දේශපාලනයට එනවාද? යනාදී කරුණු සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 05 June 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025