ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
2019.01.12
විජිත් Saturday, 12 January 2019 01:30 AM
" එන්න කරච්චල් ...පර්සි? මට මේ නිව්ස් පේපර් එක බලන්න දෙන්නකෝ අප්පා..." " හරි හරි අයියා ...පේපර් එක බලලා ඉවරවෙලා ගෙදරින් යන්න ලැහැස්ති වෙන්න.. නැතිනම් මාව අායෙත් නරක මිනිහෙක් කරන්න එපා...තේරුණා නේද...? " මම කොහේ යන්නද පර්සි? ඔයාට නම් තංගල්ලට යන්න පුළුවනි. මිනිස්සුලා ඔයාව පිළිගන්නවනේ... එ්ත් මම කොහේ කියලා යන්නද කොළඹ දාලා? " "ඇයි උතුරේ යාපනේ ඔයාගේ ගමනේ... ඔයාගේ මිනිස්සුත් බලාගෙන ඇති නේද ඔයා යාපනේට එනකම් පිළිගන්න...?" " ඔව් ඔව් ඒ අය බලාගෙන ඉන්නවා මම එනකම්.. මාව මරන්න අප්පා.."