නිවහන සහ චීන භාණ්ඩ වෙළඳපොළ ප්‍රදර්ශනය අද (14) පෙරවරුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් අංක 12, ඩී.ආර්.විජයවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නියම තැන තැබීම ගැන අගමැතිතුමාට ස්තුතියි. අහෝ! යුද්ධයේදී පාබල හමුදාවට නායකත්වය දුන් නිලධාරියා අද ඉන්නා තැන.ඛෙද ජනකයි.(රේ)
ජෙනරාල්තුමා සතයක් වංචා නොකරන කෙනෙක්. රටට සම්පතක්. (නි)
සතයක් වංචා නොකරන කෙනෙක්. රටට සම්පතක්.(හේ)
හොඳ වැඩසටහනක්.(හේ)
බොරු වැඩ.(හේ)
බොහොම හොඳයි. මෙවන් දේවල් රටට අවශ්‍යයි (නි)
ආරක්ෂක ඇමතිකම මේ මහතාට දුන්නා නම් මීටවඩා බොහෝ අගනා සේවයක් මේ රටට ලැබෙනු ඇත (නි)
ඉන්දික ඇත්ත ඒක තමයි (හේ)
කාටවත් මඩගහන්නෙ නැතුව මේ වගේ රටට වැඩක් අැති වැඩවලට මුල්තැන දීලා අාදර්ශමත් වුණා නම් හැමෝම ගරු කරනවා. (නි)
කාටවත් මඩගහන්නෙ නැතිව මේවගේ රටට වැඩක් අැති වැඩවලට මුල්තැන දීල අාදර්ශමත් වුනානම් හැමෝම ගරු කරනවා.(හේ)
හොද වැඩක්.(හේ)
සමහරුන්ට මොනවාහරි නිකන් දෙනවා නම් ඊටවඩා දෙයක් නැහැ.