කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


අම්බලන්ගොඩ සරසි කම්පියුටර් හවුස් ආයතනය වසරේ හොඳම සී.සී.ටි.වී.කැමරා පද්ධති සපයන්නා ලෙස කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති සිව්වැනි ඒෂියන් මිරකල් සම්මාන උ​ෙළලේදී පිට පිට දෙවැනි වරටත් සම්මාන දිනා ගත්තේය.
ඒෂියන් මිරකල් සම්මානයට අමතරව පිනකල් සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක්ම මේ වනවිට අම්බලන්ගොඩ සරසි කොම්පියුටර් හවුස් ආයතනය දිනා ගෙන ඇත.
ඒෂියන් මිරකල් සම්මාන උෙළලේදී සිය ආයතනයට හිමි සම්මානය අම්බලන්ගොඩ සරසි කොම්පියුටර් හවුස් ආයතනාධිපති ප්‍රියශාන්ත ද සිල්වා මහතා ලබාගත් අවස්ථාව.