විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිම ඉකුත් ජූලි මාසයේදී සියයට 19.1ක ඉහළ වර්ධනයක් ලබා ඇති අතර දෙලක්ෂ නවදහස් තුන්සිය පනස් එක් දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරියේ සිට ජූලි වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය, ජර්මනිය හා ප්‍රංශය ඇතුළු බටහිර රටවලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ අවුරුද්දට කිහිප වතාවක්ම ලංකාවට ගියා , ස්විස් වලින් පැමිණෙන අය මෙහි සඳහන් කර නැහැ (රේ)
මේ කියන ඒවායේ ඇත්ත තත්වේ දැනගන්න පුළුවන් හෝටල් වල වැඩ කරන අය එක්ක කතා කළොත්. (බ)