දකුණු එංගලන්ත ප්‍රදේශයේ ශ්‍රී ලාංකීය නිශ්පාදන අලෙවියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන සිටින සවුත්හැම්ටන්හි පිහිටි ඩී.වී සොලූෂන් ආයතනය අසිරිමත් බොදු තෙමඟුල සිහිකිරීම සදහා දෙවැනි වරටත් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සැල පසුගියදා එම වෙළදසල ඉදිරිපිටදී පැවැත්විණි. බොදු සිරිතේ ඇති දන් දීමේ ගුණාංගය ගැන දන්සැලට පැමිණි සෑමදෙනාගේම ප්‍රසාදය පළ විය. බොහෝ දෙනෙක් වෙසක් උත්සවය සහ ඒ සමග බැඳුණු වත් පිළිවෙත් ගැන දන්සල සංවිධායකයන්ගෙන් බොහෝ කරුණු විමසා දැනගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය එංගලන්තෙත් ෆෝන් කඩ දාගෙන වගේ (බ)
ගොඩක් හොඳ වැඩක් (බ)
එංගලන්තයේ ඉතාමත් දුර්ළභ මහගු වෙසක් පිංකමක් අප හිත මිතුර පවුලේ සැමගෙන්. ඔබලාගේ මේ සත් ක්‍රියාව සැබවින්ම අගය කරනවා...(ම)
බොහොම හොඳ වැඩක්.. මෙහෙ කටාර් වලත් දන්සල් ගොඩක් තිබුණා (අ)
හොද වැඩක් මේක පිට රටක කරපු නිසා වඩාත් හොඳයි (අ)
හොද වැඩක් මේක පිට රටක කරපු නිසා වඩාත් හොදයි (කේ)
ගොඩක් සතුටුයි.(හේ)
හොද වැඩක්. අගය කරනවා. (කේ)
මේවා එංගලන්තයේ කවදත් සිදුවන දේවල්, ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට (නි)
එංගලන්තේ මේවා සිදුවෙනනවා නමුත් පන්සල් අැතුලේ එළියේ නෙමෙයි. එ්කයි වෙනස.හොද වැඩක් (බ)
හොඳයි. ජයවේවා! (නි)