මේ වසරේ මුල් මාස දහයේ දී විදෙස් රටවල් වලින් සංචාරකයින් දහසය ලක්ෂ පනස් අටදහස් අටසියවිසි හතර දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වසරේ මුල් මාස දහය හා සැසඳීමේ දී මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සියයට 14.6 වර්ධනයක් සිදුව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ. පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරකයින් දාහ හතර ලක්ෂ හතලිස් අටදහස් එකසිය දහ නම දෙනෙකු පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට සංචාරක පැමිණීම වැඩිවෙලා
වෙදගේ Thursday, 10 November 2016 08:41 AM
රෙදි මදින උපකරණයෙන් රොටි පුච්ච ගෙන කන අයත් මෙයට අඩංගු ඇති (අ)
බමුණු ආරච්චි Thursday, 10 November 2016 01:07 AM
රැකියා සොයාගෙන එන ඉන්දියානුවනුත් මේ ගොඩට ඉන්නවා වගෙයි. (නි)