ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් නැවත වරක් ස්ථාවර මට්ටමකට පත්වීමේ ලකුණු පෙන්නුම් කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුදය විසඳෙනු ඇතැයි බලාපොරොත්තුවක් සමඟ මූල්‍ය වෙළෙඳපොළවල වර්ධනයක් දක්නට ලැබිණි. ඉන්ධන මිල ගණන් ස්ථාවර වීමට එය ප්‍රධාන වශයෙන් හේතුවිය.
එමෙන්ම තෙල් අපනයන කරන රටවල් (ඔපෙක් රටවල්) තම නිෂ්පාදන කපා හැරීමෙන් සැපයුම් ශක්තිමත් විය.
කෙසේ නමුත් මේ වසරේදී ආර්ථික මන්දගාමී වනු ඇතැයි මතයක් ඇති වී තිබෙන අතර ඒ නිසා වෙළෙඳපොළ එක් තැනක රැඳී පැවැතුණි.
ජාත්‍යන්තර බ්‍රෙන්ට් බොරතෙල් මිල අනාවැකිවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 61.61ක් වූ අතර එය අවසන් වරට පැවැති මිලට වඩා සියයට 0.1ක අඩු වීමකි.
එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල අනාවැකිවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 52.63ක් වූ අතර එය අවසන් වරට පැවැති මිලට වඩා සත 4ක වැඩි වීමකි.
රොයිටර් අසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ස්ථාවර මට්ටමක