භානුක අමරසිංහ
හැටන් නැෂනල් බැංකු සමූහයට අයත් බැංකු නොවන මූල්‍ය සමාගමක් වන එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස රමණිකා උනම්බුව මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව ජූනි 04 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය මෙලෙස සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ. මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ශ්‍රී ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ එම්.බී.ඒ. උපාධිධාරිනියක වන උනම්බුව මහත්මිය වසර 22 ක කාලයක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සේවය කර තිබේ. එහි සේවය කිරීමට පෙරාතුව ඇය කොළඹ පිහිටි ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සාංගමික බැංකුකරණ සබඳතා කළමනාකාරිනිය ලෙසද කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රමණිකා උනම්බුව එච්.එන්.බී. ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට