
මහ බැංකු අධිපති සහ බංග්ලාදේශ මහ කොමසාරිස් අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ඉකුත් දා පැවැත්වුණි.
එහිදී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කෙළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි. සාකච්ඡාවෙන් පසු මහ බැංකු අධිපතිවරයා විසින් බංග්ලාදේශ මහකොමසාරිස්වරයාට සමරු තිළිණයක් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගෙවන්න තව ටිකක් කල් දෙන්න කිව්වද? නැතිනම් තව කීයක් හරි ණයට ඉල්ලුවද?