
වැල්ලම්පිටිය IMO වෙළෙඳ ආයතනයේ හිමිකරු මොහොමඩ් අසාද්
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වැල්ලම්පිටිය වෙළෙඳ නගරයේ රෙදිපිළි ව්‍යාපාර කටයුතුවල නිරතවන IMO වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ හිමිකරුවන මොහොමඩ් අසාද් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
කාලයක් බිස්නස්වල කඩාවැටීමක් වෙලා තිබුණේ. දැන් දැන් නැවත බිස්නස් එකක් හැදෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් හොඳයි.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
මම වසර පහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ. ආනයනික රෙදිපිළි සහ දේශීය රෙදිපිළි තමයි අපි බිස්නස් කරන්නේ. වෙළෙඳ සහයකයන් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
මේ වසරේ අවුරුදු සීසන් එකෙත් හොඳ බිස්නස් එකක් තිබුණා. හජ්ජිවලටත් පාරිභෝගිකයෝ අඩුවක් නැතිව ආවා. කලින් එක ඇඳුමක් ගත්තු අය මේ වසරේ ඇවිත් ඇඳුම් දෙක තුනක් මිලදී ගන්නවා. පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තහම මේ වසරේ ඇඳුම් මිලේ අඩුවීමක් වෙලා තියෙන්නේ. කඩා වැටුණු ව්‍යාපාර ඉදිරියේ දී වර්ධනය වෙයි කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූපය : සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වසරේ බිස්නස් හොඳයි
Hunaiz Monday, 23 June 2025 10:33 PM
මොහු ඉතා හොඳ ව්‍යාපාරිකයෙක්.