
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පිටිගල ලංකා බැංකු ශාඛාව සංවිධානය කළ වාහන ලීසිං ප්‍රදර්ශනයක් අගෝස්තු මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා එම බැංකු ශාඛා පරිශ්‍රයේදී පැවැත්විණ.
පිටිගල ලංකා බැංකුවේ කළමනාකාරිණී ප්‍රසංගි ගුණතිලක මහත්මියගේ සම්බන්ධීකරණයෙන් පැවැති මේ ප්‍රදර්ශනයට ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර කළමනාකරු රංජිත් රුවන් පතිරණ මහතා ඇතුළු ලංකා බැංකුවෙ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.
එහිදී අලුතින් වාහනයක් ගැනීමට අවශ්‍ය ගනුදෙනු කරුවන්ට ලීසිං ක්‍රමය යටතේ වාහනයක් මිලදී ගැනීමට සහ වාහන ආනයනකරුවන් සෘජුවම මුණ ගැසී නවීන පන්නයේ අලුත් වාහන සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව සලසාදී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd