කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


බද්දේගම නාත්තේවල ග්‍රාමීය ධීවර සංවිධානය විසින් නාත්තේවල ඉහලවත්ත ඕවිට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන මිරිදීය මත්ස්‍ය ධීවර ව්‍යාපෘතිය විවෘත කිරීම අද (9) පෙරවරු 8 ට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලංක යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
නාත්තේවල ප්‍රදේශය හා ඒ අවට මිරිදිය මත්ස්‍ය සම්පත ලබාදීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය දියත් කළ බව නාත්තේවල ග්‍රාමීය ධීවර සංවිධානය කියයි.