එළඹෙන මාර්තුවේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශනයත් සමගම අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඊ-නැණසල මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය කියයි.
එම පෙදෙස්වල තොරතුරු තාක්ෂණ පහසුකම් නැංවීම මෙහි අරමුණයි.
මීට අමතරව අම්පාර හාඩි තාක්ෂණික විශ්ව විද්‍යාලය සදහා නවීන පහසුකම් වලින් යුක්ත පරිගණක විද්‍යාගරයක් ලබා දෙන බවද තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බියගම ගමේ පන්සලටත් පාසලටත් පරිඝණක විද්‍යාගාර ලැබුණා. නමුත් ඒකේ පරිඝණක වල සියලු කොටස් හොරු ගලවාගෙන ගිහින්. තවම හොරු නිදැල්ලේ. (නි)