දුම්වැටි ඇසුරුම කඩා වෙන වෙනම අලෙවි කිරීම තහනම් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. දුම්වැටි අලෙවි කිරීමට අවසර ලැබෙන්නේ පැකට් වශයෙන් පමණයි.
දුම්වැටි භාවිතය සඳහා පුද්ගලයින් අධෛර්ය කිරීම මෙහි අපේක්ෂාව වේ.
ඇතැම් විදේශ රටවල ද මීට සමාන නීති ක‍්‍රියාත්මක වන බවත් සුදු පැහැති දුම්වැටි අසුරණ හඳුන්වා දීම කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ සිගරැට් 40 ක පැකට් එකක මිල රුපියල් වලින් නම්, රුපියල් 4500 විතර වෙනවා. ඩොලර් වලින් නම් ඩොලර්, 42.50 යි. (නි)
ඇමෙරිකාවේ දහ අටෙන් අඩු අයට සිගරැට් විකිණීම තහනම්. අඩු වයසේ අයට සිගරැහිටියන්ට තද නීති. අඩු වයසේ බවට සැක අයගේ හැඳුනුම්පත බැලීම අනිවාර්යයි. සමහරවිට පොලිසිය අඩු වයසේ අය යොදවනවා සිගරැට් මිලට ගන්න. (නි)
පැකට් එකක් ගන්න ලොකු වියදමක් යනවා, ඒ නිසා බොන ප්‍රමාණය අඩුවීමක් වෙන බව සහතික ඇත්ත. මමත් සිගරැට් බොන කෙනෙක්. ලංකාවෙන් පිටත ඉන්න නිසා පැකට් එකක ගණන එතරම වැදගත් නැහැ. ඇමෙරිකාවේ ඩොලර් 8 තමා අඩුම ගණන. ලංකාවේ ඊට වැඩිය ගණන් නිසා මම හිතනවා මේ ක්‍රමය හරියයි කියලා. (නි)
මේ වැඩ පිළිවෙළ හරියටම හරි, ළඟ තිබුනම බොන්න හිතෙනවා නම් බීපුදෙන්, එකක් ඉවර වෙන්න එකක් ගන්න සල්ලිත් තියෙන්න ඕන නේ. අනිවාර්යෙන්ම මේ නිසා සිගරට් බීම අඩු වෙනවා. (බ)
මේ කරන්න හදන දේ හොදයි.(හේ)
පැකට් එකක් ළඟ තියෙනකොට නිකම්ම තව එකක් බොන්න ඒ පුද්ගලයාව යොමුවෙනවා, (හේ)
ඔය වැඩ පිළිවෙල දිගටම කර ගෙන යන්න.(හේ)
මේ වැඩේ හරියන්නේ නෑ.(හේ)
ගන්නා උත්සහය අගය කරමි.(හේ)
තව මෝඩ නීතියක්, පැකට් එකක් ළඟ තියෙනකොට නිකම්ම තව එකක් බොන්න ඒ පුද්ගලයාව යොමුවෙනවා, මා එසේ කියන්නේ මමත් අවුරුදු 22 කට පෙර සිගරට් 40 ක් පමණ දවසකට බීපු නිසා. (බ)
පැකට් එකක් ළඟ තියෙනකොට නිකම්ම තව එකක් බොන්න ඒ පුද්ගලයාව යොමුවෙනවා, මා එසේ කියන්නේ මමත් අවුරුදු 22 කට පෙර සිගරට් 40 ක් පමණ දවසකට බීපු නිසා. (අ)
අනිවාර්යෙන් පැකට් වශයෙන් පමණක් දුම්වැටි විකුණන එක හොඳයි. අඩුම ගණනේ නියිත වයසට නොපැමිණි අය දුම්වැටි ගැනීම වළක්වන්න පුළුවන්. (බ)