පසුගිය සමයේ වාර්තා වූ දුම්රිය - රථවාහන අනතුරු ගැන සළකා බලා රට පුරා ඇති සියලූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට රේල් ගේට්ටු හා සංඥා උපකරණ සවිකිරීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටී.
රේල් ගේට්ටු ඉදිකිරීම සදහා දේශීය මෙන්ම විදේශීය සමාගම් වලින් ටෙන්ඩර කැදවීමට නියමිතය.
මීට අමතරව රියදුරන්ට දුම්රියක් පැමිණෙන බව හදුනාගැනීම අපහසු වනසේ දුම්රිය හරස් මාර්ගයන් අවට ඉදිකර ඇති ඉදිකිරීම් ඉවත් කිරීමටත් දුම්රිය හරස් මාර්ගයන් ආසන්නයේ මාවත් වල වේග ගැටිති ඇතිකිරීමටත් කටයුතු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙන්ඩර් නොකර වැඩේ පටන් ගත්තොත් ඒකටත් වැරදි කියයි.ටෙන්ඩර් වැඩේ ප්‍රමාද කලොත් ඒකේ වැරද්දත් කියයි. " මග සිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී " කිවුවලු.. (නි)
ගාමිණී සිරි... ටෙන්ඩර් කරන්න... ඒ ටෙන්ඩර් කරන ඒවා සජීවීව ලෝකේ පුරා ප්‍රචාරේ කරන්න.... එත් සුවර් නෑ.(නදී)
ටෙන්ඩර් කරලා හරි බ්ලෙන්ඩර් කරලා හරි ගේට්ටු ටික සවිකරලා ඉවර කරන්න. නැත්නම් තව කීදෙනෙක් බ්ලෙන්ඩර් වෙයිද කියන්න බැහැ. (දී)
අර දොස්තර මහත්තයාගෙන් ගේට්ටු ගත්තනම් ඉවරයිනේ. (ත)
මාතර දොස්තර මහතාගේ සූර්ය බලයෙන් වැඩකරන ගේට්ටු හදන්නේ නැත්තෙ මොකද ?(අ)
දේෂීය නිපැයුම් වලට තැනක් දෙන්නේ නැත්තේ ඇයි ? (ස)
සූර්ය බලයෙන් වැඩකරන දේෂීය නිපැයුම් (අ) http://youtu.be/4ෆ1ල්ග්ණ්න4 https://www.youtube.com/watch?v=4fR1lgWNnP4
මැරෙන අය, තුවාල ලෙඩ්ඩු අඩුවේවි. ගේට්ටු දාන්න ලේසි නෑ රජෝ. (නි)
දැන් වැඩ වර්ජනේ නේ? කොච්චි දුවන්නෙත් නෑ. ගේට්ටු වහන්න ඕනත් නෑ (අ)
අනුර සමරවික්‍රම හදල දුන්න බෙල්ල, ලිඝ්ට් ආණ්ඩ ගේට් වලටෙර් මොකද උන්නේ. (අ)