ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව් වසරක කාලයේ විදුලි බලාගාර අටක් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ 2015- - 2034 දිගුකාලීන විදුලි උත්පාදන සැලසුම සඳහාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුර්ය බලය තමයි හොඳම. (ම)
නොරොච්චෝලේ වගේ තව 50 ක් හැදුවත් වැඩක් නෑ, කාගේ හරි සාක්කු වලට සල්ලි යන එක විතරයි වෙන්නේ. (අ)
ලංකාවේ ඉතිරිවෙලා තියෙන ගංගා, ඇළ දොළ වලටත් වැඩේ දෙන්න වගෙයි යන්නේ
ලංකාවට අනාගතයේ එකම විකල්පය ගල්අගුරු බලාගාර පමණි. (ර)
තාක්ෂණයත් සමඟ අපි ඉදිරියට යා යුතුයි. (ර)
මේ සඳහා විකල්ප විසඳුම් අවශ්‍යයි. (ර)
විදුලිය පරිබෝජනය වැඩි වෙලා. (ර)
අපේ රට වටේටම සාගරය. සාගර රළේ ඇති ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)
හානේ නලින් ටිකිරි මොලේ, කවුරුත් රුපසිංහ මල්ලව මහත්තයා ගැන අහල තියනවද..? දියසෙන් පවර් සිස්ටම් කියලා ක්‍රමවේදයක් මගින් පොඩි ඇල පාරකින් වුනත් කිලෝ වොට් 4ක් හදන්න ක්‍රමයක් හදුන්වා දුන්නා.. (බ)
එහෙනම් ලංකාව ඉවරයි.(හේ)
සූර්ය බල ශක්තිය ඇතුළු වෙනත් පුනර්ජනනීය ශක්ති ප්‍රභව හැකිතරම් භාවිතයට ගැනීම අනිවාර්යයි. වෙනත් විකල්ප නැත. (නි)