තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කපා හැරීම සඳහා පවතින මතභේද දුරුකර ගැනීමේ ප්‍රවණතාව මත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ස්ථාවර වීමක් දක්නට ලැබෙයි.
වියානා නුවර නොවැම්බර් 30 වැනි දා පැවැත්වෙන ඔපෙක් රැස්වීමේ දී එකඟතාවක් ඇති වෙතැයි විශ්වාස කෙරෙයි.
කටාරය,ඇල්ජිරියාව සහ වෙනිසියුලාව නිෂ්පාදනය කපා හැර මිල ස්ථාවර කිරිම සඳහා දැඩි ලෙස උනන්දුවක් ඇති බවත් සෞදි අරාබිය, ඉරාකය, ඉරානයේ මතභේද හටගෙන ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සඳුදා (14) දිනයේ දී ඩොලර් 43 යි ශත 57 ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd