ති‍්‍රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොලර් කෝටි 400ක් (රුපියල් කෝටි 50000) වන අතර මෙයින් වරායේ නව ජැටියක්, කන්ටේනර් හැසුරුම් මධ්‍යස්ථානයක් හා විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම යෝජනා ක‍්‍රමයෙන් ඍජු හා වක‍්‍ර රැකියා 25,000ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සම්බන්ධිකාරක සමාගම වන ගේට්වේ කර්මාන්තායතනයේ සභාපති ප‍්‍රභාත් නානායක්කාර මහතා කියයි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
වැඩේ නම් හොදයි.හැබැයි සල්ලි ටික පරිස්සමින් වියදම් කළොත් තමයි හොද
ගොඩක් හොඳ ව්‍යාපෘතියක්, නුවර අධිවේගී මාර්ගයත් ඒ වගේම හොඳ එකක්. ප්‍රභාත් නානායක්කාර මහතා කරන හැම ව්‍යාපෘතියක්ම අගේ කරනවා. (ස)
වැඩේ පටන් ගන්නකොටම ඩොලර් කොටි 400 ඉවර වෙවේද දන්නේ නැහැ