කොළඹ තේ වෙන්දේසියේ දී තේ නිෂ්පාදන සඳහා වාර්තා ගත මිලක් හිමි වී ඇත.
ඔක්තෝබර මාසයේ වෙන්දේසි වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 550 යි ශත 92 ක් බවත් පසුගිය වසරේ ඔක්තෝබරයේ අලවි වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 390 යි ශත 13 ක් පමණ විය.
ඒ අනුව මිල වර්ධන කිලෝග්‍රෑමයට රුපියල් 160 යි ශත 79 කි.
පහතරට තේ වර්ගවල මිල කිලෝග්‍රෑමයට රුපියල් 180 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ මිල අඩු වෙනකොටනම් රට දෙවනත් වෙන්න කෑ ගහනවා. වැඩිවෙනකොට කිසි සද්දයක් නෑ (අ)
අපි තේකොල වලට මිට වඩා වියදම් කරනවා. සිල්ලර මිල 100ග් රුපියල් 80/- විතර වෙනවා (හේ)
සාමාන්‍ය ජනතාවට හොද තේකොල ලැබෙනේ නැහැ (හේ)
අපි තේකොල වලට මිට වඩා වියදම් කරනවා. සිල්ලර මිල 100ග් රුපියල් 80/- විතර වෙනවා සාමාන්‍ය ජනතාවට හොද තේකොල ලැබෙනේ නැහැ (හේ)
තේ වලට වටිනාකමක් දුන්නට වැඩක් වෙන්නේ නෑ.වතු වල වැඩ කරන මිනිස්සු ගැනත් හිතන්න.(හේ)
තවා ගාණන් වැඩි කරොත් නරකද?(හේ)
මේකත් ගානක්ද?(හේ)
ලෝක වෙළඳ පොලේ තේ මිල ගණන් බලනකොට මේකත් ගානක් ද? අපි තේ ග්‍රෑම් 100 ක් පිට රටින් ගත්තත් ඊට වඩා ගෙවනවා. ලංකාවේ තේ ලෝකය ඉදිරියේ හැල්ලු කරන්නේ නැතිව, අඩුම තරමමේ රුපියල් 5000ක් වත් කළ යුතුයි කිලෝ එක. (හේ)