තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි. කුඩා පරිමානයෙන් අපනයනය කිරීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා තේවලට මහා පරිමාණ තරඟකරුවන් සමග තරඟ කිරීමට අපහසුවන බව කියන ඔහු එතරින් තේ ආනයනයකර එවා මෙහි ඇසුරුම් කර නැවත ප්‍රතිඅපනයනය කිරිමේ කි‍්‍රයාමාර්ගයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තේ කෝප්පෙට තවත් යෝජනාවක්.
නිලු Thursday, 14 June 2012 05:08 PM
සභාපතිට වෙන විසදුමක් තිබුණෙම නැද්ද?
නිලූ Thursday, 14 June 2012 05:48 PM
සභාපතිට වෙ විසදුමක් තිබ්බේම නැද්ද?
හූනා Thursday, 14 June 2012 05:39 AM
කුඩා තේ වතු හිමියෝ හා තමන්ගේ රට ගැන නොහිතා මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ ජාති ද්‍රෝභියෝ.අන්තිමට අපේ රටේ තේ පැළයක්වත් හොයා ගන්න බැරිවෙයි
කිරිමාටිං Tuesday, 12 June 2012 01:23 PM
මොකටද කුඩාපරිමානයෙන් අපනයනය කරන්නෙ... මහා පරිමානයෙන් අපනයනය කළානම් හරිනෙ.. ඇයි ඔය ලංකාදීපෙම තිබුණෙ විකුණගන්න බැරි තරම් තේ තියනවා කියලා.. ඉරාණයට යවාගන්නත් බැරිව..
වරැණ Tuesday, 12 June 2012 01:33 PM
තේ මණ්ඩලය තාම අඩ නින්දෙ?? කවදා නැගිටිද?? තේ පොල් රබර් ප්‍රධාන අපනයන උනේ ඉස්සර.. දැන් ගෘහ සේවිකාවෝ..
ජීවනී Thursday, 14 June 2012 06:01 PM
කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකයේ ප්‍රශ්නයක් වේද?
රුවන් Tuesday, 12 June 2012 10:45 PM
අපේ අයට ඒ වගේ වැඩ කරන්න බැරි බව දන්නෙ නැද්ද ? ඕනනම් ටැක්ස් එක ටිකක් වැඩි කරාවි....
මාතර මල්ලී Wednesday, 13 June 2012 12:58 PM
එතකොට අපේ තේ වලට මොකද වෙන්නේ ?
මාතර මල්ලි Wednesday, 13 June 2012 12:18 PM
එතකොට අපේ තේ වලට මොකද වෙන්නේ?
කළුමාටිං Tuesday, 12 June 2012 03:19 PM
හොරැ අනිවාර්්යයන්ම ඕව වරායෙන් පන්නල මෙහෙ විකුණන්න පටන් ගන්නවා.. එකෙන් වෙන්නෙ ලංකාවෙ තේ කර්මාන්තය වැටෙන එක...
නිශාන්ත Wednesday, 13 June 2012 01:01 AM
කරැණාකර මේගොල්ලන්ගෙ වෙබ් අඩවි බලනන්.. ඒවා හරි ප්‍රාථමික ඒව වගේ.. ඔබලාට ජාත්‍යන්තරයේ අංක එක වෙන්න ඕනනම් මේ ැනත් පොඩ්ඩක් හිතන්න වෙයි..
කලු මාටින් Tuesday, 12 June 2012 10:38 AM
මේකට මොන වචන දා ගෙන ලිවුවත් අනිතිමට වෙන්නේ ලංකාවේ තේ වවන්නෝ ටික අසරණ වෙන එකයි
හේරත් Thursday, 14 June 2012 03:50 PM
දස අතේ කල්පනාකරල හොයාගත්ත විසඳුමද මේ......
දයා,saudi Sunday, 17 June 2012 04:27 PM
ඔයවගේ එක කාලෙක පොලුත් පිටරටින් ආනයනය කරන්න ගිහින් වැරදුනා නේද?
ලාංකිකයා Sunday, 17 June 2012 05:22 PM
අපේ රටෙන් ගෙනියන තේ යුරෝපයේදී විකුනන්නේ ඉන්දියාවේ හරි කෙන්යාවේ හරි හදපු විදිහට. ලිප්ටන් තේ පැකට එකේ ගහල තියෙන්නේ Kenyan Tea කියලා. නමුතු ඇතුලේ තියෙන්නේ අපේ රටේ තේ. මං හිතන්නේ මේක ඒ රටවල ප්ලෑන් එකක්. එයාලගේ තේ විකුණගන්න කරන වැඩක්. තව දෙයක්. අද අපේ රටේ තේ 1 Kg විකුනන්නේ රුපියල් 700 කට වගේ. නමුත් ඒ තේ වල තියෙන්නේ No 2 හෝ 3 සහ dust එකේ මිශ්‍රණයක්. හරියට බැලුවොත් එකේ නියම වටිනාකම රුපියල් 300 ක් වත් වෙන්නේ නැ. No 1 තේ 1 Kg එකක් factory එකේ වෙන්නේ රුපියල් 300 යි. එත අපේ වෙළෙන්දෝ ගොඩක් නොසෑහෙන විදියට ලාභ ගන්නවා. රුපියල් 300 ට ගන්න තේ අතරමැදියා රුපියල් 450 ට විතර කඩේට දෙනවා. කඩේ මුදලාලි රුපියල් 700 ට විකුනනවා.
ජීවක Tuesday, 12 June 2012 06:30 PM
මේ මොන බොරැද?? ලංකාවෙ තේ ලන්ඩන්වල 250g ක් පවුම් 3.99 වෙනවා.. 3.99£ *රැ 200 = රැපියල් 798.00!
සිසිර Tuesday, 12 June 2012 12:41 PM
හැබැයි අපේ තේ මිළට වඩා අඩු මිළට තේ විකුණන්න ඉන්දියාවට සහ කෙන්යාවට පුලුවන්.ඒ නිසා ඒවා සමග තරග කරන වැඩ පිලිවෙලක් හැදුවොත් නරකද?