කඹුරුපිටිය මාපලාන රට ලංකාව වත්තේ පවත්වාගෙන යන ඩ්‍රැගන් ෆෘට් වගාවේ ඵලදාව මෙවර සරු වී තිබේ.
ඩ්‍රැගන් ෆෘට් වගාවට එතෙර හා මෙතෙර වෙළෙදපොළේ වැඩි ඉල්ලුමක් පවති.
කාබනික පොහොර පමණක් යොදාගෙන පවත්වාගෙන යන මෙම වගාවේ ඉදුණු ඩ්‍රැගන් ෆෘට් වගාවේ අස්වැන්න වගාකරු සී එන් ලොකු ලියනගේ (36) මහතා සිය සේවකයින් සමග නෙළයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනුම නම් හරි ලස්සනයි (නි)
මම ආසයි කජු පුහුලන් වලට. අපේ කෑම අපට හොදයි (නි)
ලොකු ලියනගේ මහත්තයා,තව තව වවන්න. ඔබට ජයවේවා. (නි)
හොද වගාවක්. ටිකක් කැප වෙන්න ඕනෑ (නි)
පුරවැසියා, ළගදි ඩ්‍රැගන් පෘට් කෑවේ නැද්ද? දැන්නම් කිලෝව රු 300 යි. කිලෝවට ගෙඩි 3 යි. ගෙඩියක් රු 100 යි. පලදාව වැඩිවන විට තව මිළ පහළ බසීවි. (නි)
විතානගේ මහත්මයා, ඔබව ෆේස්බුක් හරහා ඇමතුවත් දුරකථන අංකයක් ලබාගැනීමට නොහැකිඋනා. කරුණාකර මෙම ශාකයේ පැල හෝ ඇට ලබාගැනීමට හැකි ස්ථානයක් දන්වන්න. ඔබට ස්තුතියි. (දී)
මේ දවස් වල මේවා මැද පෙරදිග රටවල් වලට යවන්න පුලුවන් නම් හොඳ මිළක් ගන්න පුළුවන්. (නි)
බලාගෙන තුෂාර ,පෙරේරා ට අහුවෙන්න එපා. ඔයාවත් අර කොතල හිඹුටු කෙනාව මැරුවා වගේ මරලා දමාවී (නි)
මේ ශාඛයේ ඇට හෝ පැල ගන්න තැනක් තියෙනවද ?(අ)
ඔය ගොල්ල නොදන්නවා ඇති මීට අවුරුදු ගානකට කලින් ඩ්‍රැගන් ෆෘට් වගාව රජරට මහඉලුප්පල්ලමේ ඤාණතිලක මහත්තයා සරුවට පටන් ගත්තා. අදටත් වගාව හොදින් කරගෙන යනවා. ලංකාවට ඩ්‍රැගන් ෆෘට් වගාව හදුන්වා දුන් ඤාණතිලක මහතාට මගේ ප්‍රනාමය (නි)
මේක වියලි කලාපයේ වවන්න බැරිද? (නි)
ගුණේ,මාතර රු 600 යි. මාතර ඉන්නෙ කලුකඩකාරයො (නි)
සමහරුන් මෝඩ කියල කියල හෙමෝම දන්නවා, ඒ මෝඩ අදහස් ලියන්න එපා (අ)
ලියනගේ, ඔබ වෙනි ආදරශමත් ගොවියෝ තව තව අපේ රටේ බිහිවේවා, ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබේවා ! (ස)
මේවා, හරි රස ගුණ කියලා වැඩක් නැහැ.(ස)
අසේල, ගස්ලබූ එහෙම රස ඇති නේද? (නි)
අනේ කරුණාකර මේ පලතුරට කෘමිනාශක යොදන්න. (නි)
මේවා ඔයාලම කන්න. ගෙදර මුට්ටියේ බත් නැහැ පුළුවන් නම් පාන් පිටි ගස් වවන්න.(නදී)
මටත් වැඩිය අල්ලන්නේ නැති පළතුරක් මේක. (නි)
මෙම ශාකය වඩාත් සුදුසු වියලි කලාපයට.(නදී)
ගොවියන් මෙයට නැඹුරු කල යුතුයි (අ)
කවුරු කවුරුත් උනන්දු වෙලා රටට මෙහෙම දෙයක්වත් හඳුන්වා දෙනවා නම් කොච්චර හොඳද. (නි)
අපේ දේශීය පලතුරු රැකගෙන වාණිජ වගාවක් වශයෙන් ඩ්‍රැගන්ෆ්රුට් වගා කළාට වරදක් නැහැ. මමත් අපේ පලතුරු වර්ග 27 වවලා තියෙනවා ඩ්‍රැන්පෘට් වගාවකුත් තියෙනවා.. එ වුණත් අපේ දිවට දැනෙන රසයක් ඒකේ නැහැ වගාකරුවෙකු වශයෙන් මමත් ලියනගේ මහතාට සුබ පතනවා (අ)
පලතුරු අතරින් ඩ්‍රැගන් ෆ්‍රොට් යනු රසවත් පලතුරකි. පලතුරු වලින් ලැබෙන විටමින් මෙහි අඩංගුව තිබේ ඒ වගේම මෙය ඉතා මිහිරි රස ඇති පලතුරකි.(නදී)
මම හිතුවේ අපේ ලංකාවේ කැළෑවල් වල නිකන් අපතේ යන කිරල ගෙඩි කියලා. බලද්දී පිට රට පළතුරක් නේ.බොහොම ගණන් පාටයි.හැබැයි කිරල ගෙඩි මේ වගේ වුනාට කවුරුත් කන්න උනන්දු වෙන්නෙත් නැහැ.නිකන් දුන්නත් කන්නේත් නැහැ.හැබැයි කිරල ගෙඩියත් මේ වගේම එක සමානම ගැලපෙන පළතුරක් (නි)
වගාව හරිම ලස්සනයි. මමත් ද්‍රගොන් ෆ්රුඉට්ස් වවන අයෙක්මි. අක්කර 1.25ක වවල තිබෙනවා. පලදාව හොඳයි. ඔබට ජයෙන් ජයම ලැබේව! තෙරුවන්ගේ පිහිටයි! (දී)
වගාව හරිම ලස්සනයි. මමත් ද්‍රගොන් ෆ්රුඉට්ස් වවන අයෙක්මි. අක්කර 1.25ක වවල තිබෙනවා. පලදාව හොඳයි. ඔබට ජයෙන් ජයම ලැබේව! තෙරුවන්ගේ පිහිටයි! (දී)
හරිම රස පලතුරක්....(අ)
කිලෝ එක රු.300 වැඩිය අඩුවෙන් ගන්න නම් හිතන්නවත් එපා. වවන මම දන්නා නිසයි කියන්නේ. මම ගත්තේ රු. 250,300350,. මම පැලයක් රු. 150 දෙනවා (නි)
බොහොම මහන්සි වෙන්න වෙන වගාවක්. ඔය කෙසෙල් අන්නාසි වගේ නෙමෙයි. කියලා දෙන්න ඕනෑ නම් මෙන්න මගේ ඊ-මේල් එක [email protected] (නි)
තුෂාර ඔබට ස්තුතියි. මගේ අක්කර ගානක් තියෙනවා ගල්ගමුවේ. පලතුරු දාලා තියෙන්නේ. මේ පලතුර ගැනත් මට අදහසක් තියෙනවා. ඒකයි හොයලා බැලුවේ. (නි)
දැකල තියනවා. කාලා නැහැ. මෙහෙ ෆුඩ් සිටි වල තියනවා ගෙන්වපු රට විදිහට තියෙන්නේ තායිලන්තය සහ ඊජීප්තුව කියලයි.මොනවා වුනත් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සියලු දෙනාට පින්! (නි)
රාජි: හැදුනම ගෙඩියක් අපිටත් දෙනවද? (නි)
පැතුම්,ගන්නොරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට යන්න.අඩු මිලට හොඳ පැල සහ වගා උපදෙස් නොමිලේම ලබාගන්න.මගෙත් අදහසක් තියෙනවා ලංකාවට ඇවිත් මේක පටන් ගන්න.මම දන්නා සුදු මහත්තයෙක් මේ වැඩේට හරි කැමතියි මට උදව් කරන්න (නි)
ඉතාමත් හොද පළතුරක්.(නදී)
මහන්සියේ තරමට ප්‍රතිපල ලැබිල වගේ නේද ගොවි මහත්තයෝ (දී)
මේ පලතුර ඉතා දුර්ලභගනයේ ඉහල මට්ටමක එල්ලුමක් ඇති පලතුරු බෝගයක් වන අතර මෙවැනි බෝග වගාවන් හදුන්වා දීම ඉතා ඉහල මට්ටමක අදායම් ලබා ගැනීමට පුයෝජනවත්වෙයි .මෙවැනි පලතුරු ඉතා ඉහල මට්ටමක ශරීරයට හිතකර පෝෂ්‍ය අඩංගු දෙය ඇතුළත් වෙයි. (ස)
ලස්සන පළතුරක් (දී)
ඔබට ජය වේවා! (නි)
බලන්නකෝ ගෙඩි ටිකේ ලස්සන! (නි)
මෙම ශාකය වඩාත් සුදුසු වියලි කලාපයට (නි)
ඊශ්‍රායෙල් වලදී ඊයේ වැඩසටහනක් දැක්කා රූපවාහිනියේ ඩ්‍රැගන් ෆ්රුට් ගැන. ඒ ශාකය රවුම් කොළ තියෙන පතොක් වර්ගයක්. මෙහෙ මේ පළතුර හරිම රසයි, මමත් කෑවා. ලංකාවේ දිග කොළ තියෙන පතොක් වර්ගයක්. මම හිතන්නේ මේකේ දාලා තියෙන අදහස් අනුව වෙනස් පතොක් වර්ගවල හැදෙන ගෙඩිත් රසයෙන් අඩු, වැඩි වෙනවා ඇති. හරිම ගුණදායක පළතුරක් ලෙසින් ඔවුන් මෙය හැඳින්වූයේ. (නි)
ඇත්තෙන්ම කියනවනම් දිව්‍ය පලයක් ,මෙහෙ c $3ක් විතර වෙනවා ගෙඩියක් ,හරිම රසයි ,ගුණයි. (අ)
මේ ශාකය පතොක් ශාකය හා සමානද? ඇතුලේ පැෂන් ගෙඩියේ වගේ ඇට තියෙනවද? මම නොදන්නා කමට අහන්නේ. මම රටදී පළතුරක් කැවා මේ කියපු විදිහේ. එත් නම දන්නේ නැහැ. දන්නා කෙනෙක් කියන්න මේ පලතුර මොන වගේද කියලා. (අ)
මෙච්චරයි අඩු (අ)
මම පලවෙනි වතාවට දැක්කේ. රස කොහොමද නොදන්නවා වුනත් ගෙඩිය නම් හරි ලස්සනයි. ගහත් ලස්සනයි. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (දී)
ලංකාවේ පලතුරු වගාවෙන් හොඳින් මුදල් උපයන්න පුළුවන්. අබ , දෙහි ,දොඩම් ,කෙසෙල් වැනි වගා හරියට කරනවා නම් , මෙතුමා කරලා තිබෙන වැඩේ ලස්සනයි. ඔබතුමාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! (දී)
ඩ්‍රැගන් ෆෘට් ඩුබායි වල මාර්කට් එකේ තියනවා ගෙඩියක් රුපියල් 200/= විතර වෙනවා. නමුත් ඒ හැටි රසක් නැහැ. (නි)
වියළි කලාපයේ පැළ කළ හැකි පළතුරක්. මම දැක්කා තණමල්විල මේවා ලොකු හේනක් තියෙනවා (නි)
ඩ්‍රැගන් ෆෘට් ඇට වලිනුත් පැල කරන්න පුළුවන්.ගෙඩි හට ගැනීමට අවුරුදු 5 ක් පමණ බලන් ඉන්න වෙනවා.දඩු කැබලි වලින් පැල කර ගන්නවා නම් අවරුදු 1.5-2 ක් තුල ගෙඩි ලබා ගන්න පුළුවන්.වියලි කලාපේ වුනත් හොදින් ජාල සම්පාදනය කලානම් හොද අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.මෙහි අඩංගු පෝෂණ ගුණය හරිම ඉහල නිසා ලෝකයේ විසාල ඉල්ලුමක් මේ පලතුරට තියෙනවා.විශේෂයෙන් කුඩා දරුවන්ගේ සෙම්,පිත් රෝග වලට ඖෂධීය ගුණයක් ඇතුලත් වෙනවා.මෙය සෑම නිවසකම පහසුවෙන් වගා කල හැකි,ගෙවතු අලංකාරයටත් යොදා ගත හැකි පලතුරු පැලයක්. (නි)
කුරුම්බා තරම් රහ නැහැ.(නදී)
මේක වියලි කලාපයේ වවන්න අමාරුද?(නදී)
මටනම් මේ පලතුර එතරම් රසාක් නෑ රතු ඩ්‍රැගන් ෆාට් නම් ටිකක් හොදහි
දීප්ති කාල තියෙන්නේ මේවා තමා. රසද ? (නි)
නිමල්, සුමුදු බුරුසුවකින් කෘතිම ලෙස මල් පරාගනය කර බලන්න. සමහර පළතුරු මල් වර්ග සුළඟින්ද, කෘමින්ගෙන්ද, ස්වපරාගනයෙන්ද බීජ හටගනී. මේ ආකාරවලින් සිදු නොවූහොත් කෘතිම පරාගනයකින්ද නිසි ප්‍රතිඵල ගෙනදේ. (නි)
වසර දෙකක කාලයක් තිස්සේ මමත් ඩ්‍රැගන් ෆෘට් පැල 14 හිටවලා තියනවා.ගස් ටික හොඳ සරුවට වැවිලා මල් ගොඩාක් ආවා. ඒවුනාට ගෙඩි එන්නේ නැහැ (නි)
බන්දුල, මේ ශාකය ගැන වැඩිපුර විස්තර සඳහා පහත වෙබ් අඩවියද බලන්න. http://en.wikipedia.org/wiki/Pitaya (නදී)
ඔය පලතුරුවල රසය සහ ගුණය ඉහල යන්නනම් හිතේ හැටියට කාරබයිඩ් ගහන්න ඕනේ! (අ)
බන්දුල, මේ වෙබ් අඩවිය බලන්න. http://en.wikipedia.org/wiki/Pitaya (නි)
මෙක සරු වුනාට ඇති වැඩේ මොකක්ද කිලෝව රු 600ක් (දී)
පින්තුර ටිකක දාන්නකෝ ... (දී)
මෙය ඝර්ම කලාපීය ශාකයක් ද? දන්නා කෙනෙක් විස්තර ලියන්න. (දී)
යුගයේ අවශ්‍ය තාවයකට ආරම්භකල ඉතාමත් හොඳ ව්‍යාපෘතියක්. විදේශ වෙළඳ පල වගේම දේශීය සුපර් මාර්කට් වලටම දෙන්න පුළුවන් රස නිසා හොඳ මිලකට. (අ)
පළතුරු සඳහා ආරක්ෂිත, පිරිසිදු ප්ලාස්ටික් කූඩ පාවිච්චි කිරීම ගැන සතුටුයි. (දී)
මම දැක්කා සෙල්ල කතරගම මේවාගේ ලොකු හේනක් තියෙනවා (අ)
අපේ ගෙදර ඩ්‍රැගන් ෆෘට් ගසක් තියෙනවා.
ඔව් මහවැලි ඔබහරි ඊට අමතරව3% පොටෑසියම් මුත් තියනවා .රස ටත් එක්ක තමයි හැබැයි පලතුරුකන්නේ නැතිනම් මල්ටිවිටමින් ගහනවනේ හැමදාම . (දී)
ඩ්‍රැගන් ෆෘට් පිලිබදව විස්තර මේ වෙබ් එකේ තියනවා http://www.agridept.gov.lk/index.php/en/crop-recommendations/1077 (නි)
අනේ කරුණාකර මේ පලතුරට කෘමිනාශක යොදන්නට එපා. කෘමිනාශක වලින් මිනිසාට හානි වෙනවා (නි)
පහන්, මහවැලි සඳහන් කරලා නැහැ දුරියන් රස නැහැ කියලා.පැණි කොමඩුවල විටමින් ඒ - 11% , විටමින් සී - 13% , යකඩ 1% ,මැග්නීසියම් 2% යි. අගුණද? ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. (නි)
මහවැලි දුරියන් රස නැත්තේ මොකද ?සිංගපුරුවේ වල දුරුයන් පරාටත් තියනවා .පැනිකොමඩු වල මහා මුහුදටත් වැඩිය වතුර තියනවා මුහුදේ වතුර තියෙන්නේ 96.5% පැණි කොමඩුවල ඊටත් වැඩියි .ඉතින් පනිකොමඩු කොහෙද ගුණ .(අ)
පලතුරු අනුභව කරන්නේ රස තෘප්තියට වඩා පෝෂ්‍යදායි ගුණයට. හොඳම උදාහරණය දුරියන්ග්. ලංකාවේ පලතුරු රස මෙන්ම ඉතා ගුනදායකයි. අපේ සම්ප්‍රදායික පලතුරු මනාව කළමනාකරණය කර වගා කරන්නේ නම් ඉහල ආදායමක් ලබා ගත හැක. තායිලන්තයේ සුපිරි හෝටල්වල අතුරුපස සදහා ඔවුන්ගේ දේශීය පලතුරු වලට හිමිවන්නේ සුවිශේසී ස්තානයක්. එහි පැණි කොමඩු ඉතා රසවත්ය. විදේශිය පලතුරු දක්නට නොමැති තරම්.(නදී)
නිරෝෂන්, ෆේස්බුක් හරහා මා සම්බන්ධ වන්න. මා ඔබට ඇමතීමට දුරකතන අංකයක් දෙන්නම් (නි)
මට මේ පළතුරු පැල ටිකක් ගන්න ඕනෑ. ඒවා ගන්න පුළුවන් විදියක් කියන්න (නි)
ඉතා හොඳ වැඩක්. ඔබට ජය වේවා ලියනගේ මහත්මයාණෙනි. ඔබගේ වගාව දිනෙන් දින සරු වේවා! ජය ශ්‍රී ! ජය ශ්‍රී ! (නි)
ලස්සනනම් තමයි නමුත් රහක් නැහැ. ඒකට කමක් නැහැ හොඳ අදායමක් ලැබෙනවා නම්.(නදී)
සමහර රටවල වවන අන්නාසි,ගස්ලබු මෙලෝ රහක් නෑ කන්න බැහැ මේකත් එහෙම වෙනවා ඇති.නැත්නම් ඉතාමත් රස පළතුරක්. (අ)
ඔය වැටවල් වල හිටවන වැට අන්නාසි වල තියෙන්නේ එම රහමයි .ඇතුලේ ඇටත් ඒ වගේ (නි)
සිංගප්පුරුවට මේ පලතුර ගේන්නේ වියට්නාම් වලින්. හෝටලේට එන සුද්දෝ කාලා අහනවා මේ මොනවද කියලා. බුෆේ එකේ කපපු නැති පලතුරු වට්ටියෙන් අරන් පෙන්නනවා. සමහරු පොටෝ ගහගෙනත් යනවා.මට නම් මෙලෝ රහක් නැති පළතුරක්. තද ඇඹුල් සෙවල ගතියකුත් තියනවා. ලෙල්ල ඉතාම පහසුවෙන් ගලවන්න පුළුවන්. මදය සුදුපාටයි. කලුපාට ඇට ඇට (තිත් වශයෙන් ) මුළු ගෙඩිය පුරාම තියනවා. මම මේකට මුලින් අදහසක් දැම්මේ නැත්තේ මේ පලතුරට තියන අකමැත්ත නිසා (නි)
හරිම ගුණදායක පළතුරක්. පතොක් කුලයේ ශාකයක් නිසා ලංකාවේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක වැවිය හැකියි (නි)
බන්දුල ඔව් මෙය ගර්මකලපිය ශාකයක් නිජබිව දකුණු ඇමෙරිකාව තවමත් ලෝකයේ සමහර රටවල් මෙය වවන්නේ මල් ලබා ගැනීමට මෙහි මල මල්වල රැජිණිය ලෙස හදුන්වඊ වැඩි විස්තර හොයා බලන්න (අ)
නන්දලාල් ස්තුතියි ඔබට. මටනම් හරි රසයි. මම කෑවේ ඊශ්‍රායෙල් වලදී. මේ රටේ ඊශ්‍රායෙල් මිනිස්සුන්ව මේ පලතුරට සමාන කරනවා. පිටතින් හරි රළුයි, ඒත් ඇතුළ හරිම පැනිරසයි. හරියට අපේ වරකා පලතුර වගේ. (දී)
අපිට අපේම කියලා දේශීය පළතුරක් කන්න පිනක් නැද්ද (දී)
ඉස්සර අපි ඇපෙල් ගෙඩියක් කාවේ රු 20 ට ඇපල් ගෙඩියක් 70 අපේ රටේ පලතුරු ඔක්ක්කොම අමුවෙන් කඩලා වස ගහල ඉඩවනවා අපට දැන් පිටරට පලතුරුත් නැහැ මෙහෙ ඒවත් නැහැ (දී)