ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක ලෙස සුපුන් වීරසිංහ මහතා පත් කර ඇතැයි එම ආයතනය පවසයි.
ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ලෙසද ක්‍රියාකරනු ඇත.ඔහු 1999දී ඩයලොග් ආයතනය හා සම්බන්ධ වී ඇති අතර එම ආයතනයේ කළමණාකාර අංශයේ විවිධ තනතුරු දරා තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරූ වීරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හැදෑරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට මේ ගැන ගොඩක් සතුටුයි සහෝදරයා.(හේ)
අයි සී බී ටී ආයතනයේ පශ්චාත් උපාධිය ගත ඔබට සුභ පැතුම් (අ)
අපි මොහුට සුභ පතමු! (අ)
ඔබට සුබ පැතුම් සහෝදරයා (බ)
අපගේ සුබ පැතුම්.(හේ)
වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ලැබේවා.(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.(හේ)
ඕකත් කියන්න දෙයක්ද (බ)
නියම තැන දැන් ලැබිලා තියෙන්නේ.(හේ)
වෙනසක් විය යුතුයි තනතුරු වල.(හේ)
කරන වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)
වෙනසකට මුල පුරමු.(හේ)
මේ වගේ මහත්තයෙක් පත් කර ගත්ත එක ඩයලොග් ආයතනයට ලොකු ශක්තියක්.(හේ)
ඔබට මගේ සුභ පැතුම්! (නි)
පොළොවේ පය ගහලා ඉන්න, කාට වුණත් කතා කළ හැකි නිහතමානී පුද්ගලයෙක්. ඔබට මගේ සුභ පැතුම්! වසර 10කට පමණ කලින් මේ ගැන සමහරු අනාවැකිත් පළකළා. (නි)
මෙයාවත් හොරට වැඩිපුර ඩේටා කපන එක නැවැත්තුවොත් ලොකු දෙයක් (බ)