IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කළුතර වෙළෙඳ හා කර්මාන්ත සංගමයෙන් ‘පොඩ්ඩන්ට සවියක්’

 

සටහන හා ඡායාරූප, කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි 


කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ ප්‍රජා සත්කාරයක් ලෙස ‘පොඩ්ඩන්ට සවියක් ”‍ යන තේමාව යටතේ කළුතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 150 දෙනකුට පාසැල් උපකරණ හා පාසැල් බෑග් ලබා දීමේ වැඩසටහනක් ඉකුත් 29 වැනිදා උතුරු කළුතර හොරණ පාරේ ”‍ සුන්දර ”‍ උත්සව ශාලාවේදී පැවැත්විණි.
සර්ව ආගමික පූජකතුමන්ලාගේද සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී සංගමයේ සභාපති රංග මනෝජ්, ලේකම් මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරුන් අතින් තිළිණ ප්‍රදානය කළ ආකාරය ඡායාරූපවලින් දැක්වේ සංගමයේ සාමාජික දුලිප් තිලකරත්න මහතාද ඡායාරූපයේ සිටී.
මෙහිදී තිළිණ ලැබූ සිසු සිසුවියන්ද, උත්සවයට සහභාගිවූ පිරිසද මෙම සත්කාරයට දායකවූ සංගමයේ සාමාජිකයන්ද සෙසු ඡායාරූපවලින් දැක්වේ.



අදහස් (0)

කළුතර වෙළෙඳ හා කර්මාන්ත සංගමයෙන් ‘පොඩ්ඩන්ට සවියක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site