කොටස් වෙළඳපොළේ ගනුදෙනු සති 5 කට පසු පිට පිටම 8 වැනි වරටත් පහළ මට්ටමකට වැටුණු බව එහි ආරංචි කියයි.
පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් මීට හේතුවන්නට ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ කියති.
ප්‍රධාන කොටස් අනුපාතය 0.3% කින් හෝ අහිමිවූ බවත් පසුගිය පෙබරවාරි 5 වැනිදායින් පසු එය වාර්තාවූ පහළම මට්ටම බවත් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්, ඔබගේ දැනුම පරීක්ෂා කරගන්න (නි)
දැන් ඉන්දියාවෙන් අඩුවට පරිප්පු දේවි. ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙනවනම් මොකුත් එපා. තව මස 6ක් යනකොට තේරේවි රවි කරුණානායකලගේ වැඩ. අපි අයෙත් පස්සට යනවා කොල්ලනේ. (ස)
මහින්ද නැවත ඔනෑ වේවි ( ම)
ඇයි ඔයාලා ගහගන්නේ? මහින්ද පරාදයිනේ. (ත)
බටගල අපි නෙමෙයි වැටුනේ අපේ රට (නදී)
දුමින්ද, කුසගින්න දැනෙන්නේ කුසට මිස කුස්සියට නොවෙයි (නි)
අනේ බන්ඩෝ, යමන් බන්ඩෝ කොළඹ බලන්ඩ , ගන්දස්තාරේ විඳින්න. (බ)
මේ වෙනසටනේ පසුගිය දවස්වල මිනිසුන් ගොඩක් මහන්සි වුණේ.ඔහොම යමු! (නි)
තිලක් ඩුබායි-ඇත්ත කීවම රිදිලා වගේ, වල පල කතා කරන්නේ නැතිව මොලේ (තියනවනම්) ටිකක් පාවිච්චි කරන්න, (ම)
පස්සට. (ස)
අපේ අයට බැරිද දන්නෙ නැහැ මේකට මොකුත් කරන්න? (නි)
සාදය මාරයි, සල්ලි හමාරයි. (ර)
තිලක්, කලින් ඡන්ද දිනන්න හැදුවේ ඇත්තටම යුද්දේ ඉවරකරලා දැන් කරන්නේ හොරු,හොරකම් ගැන කතාකරලා .මෙන්න වෙනස (ම)
දැන්වත් ඇස් හැර බලන්න. වක්කඩේ සැඟවූ හකුරු වලින් පුළුවන් හරියක්වත් මීළඟ මැතිවරණයේදීවත් බේරාගන්න බලමු (නි)
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු කළු සල්ලි ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇතැයි රජයේ දිණමින පුවත් පත අණාවරණය කරයි. (අ)
දැන් ඉතින් කට්ටිය යහපාලනය විඳවන්න පටන් අරන් වගේ. (නදී)
දැන් ඉතින් කට්ටිය යහපාලනය විඳවන්න පටන් අරන් වගේ. (නදී)
මේකෙ සභාපතිව මාරු කරල 2011දි සභාපතිකමෙන් අයින් කරපු කෙනා ආයෙත් පත්කරගත්ත නේ. (නදී)
තිලක් ඩුබායි- දීපාල් තිලකරත්නේ නේද? (ස)
මම රජයේ සේවකයෙක්. එන මාසේ පඩි ගෙවන්න වත් සල්ලි නැහැ කියලා ආරංචියි! (බ)
දින 100 කරන්න බැරි නම් මොකටද පොරොන්දු වුණේ? බැරි වෙනකොට ඔහොම තමයි. (නි)
නායකයා සහ කළමනාකරු අතර වෙනස -රටට දැනේවී. (ස)
තිලක්, ඔයා හරි. බුද්ධිමතෙක් කියලා හොඳට තේරෙනවා. ඔයාට විශ්වාසද මේ ගණන් ගැන? බලන්නකෝ ඒකෙත් හැටි? (නි)
මහින්දට ගහන මඩ වලින්ම පේනවා මේ යහපාලන දේශපාලනඥයින් ඔහුට කොපමන බයද යන්න. මේ රටට අවශ්‍ය රජෙක් බඳු නායකයෙක් මිස නළුවෙකුවත් ජෝකර් කෙනෙකුවත් නැත්නම් විරුදු කාරයෙකුවත් නොවෙයි. නායකත්වය දුර්වල වූ විට රටක සියළුම අංශ කඩා වැටෙනවා. (නදී)
යහ පාලනය නිකන් සෝඩා බෝතලේ කැඩුවා වගේනේ ...... (ස)
සමන්,කොටස් වෙළදපළ කියන්නේ මොකක්ද කියලා හොඳට හොයලා බලන්න. දැන් ලස්සන කොළඹ නැහැ. ඒක විදෙශිකයොත් කියනවා. (ස)
සමන්..කන්නේ පුන්නකුද?කොටස් වෙළදපළ කියන්නේ මොකක්ද කියලා හොදට හොයලා බලන්න. (ම)
අලුතෙන් පත් උන මුදල් ඇමතිගේ යහපාලනයෙන් සිදු වන සිදු වීම් කියා , ජේ වී පි එක කරුණු කියනවා...(නදී)
බය වෙන්න එපා. ගිය පාර එවුව වගේ රාජරත්නම් හොඳ ගානක් එවයි. මුදල් ඇමතිට මේපාරවත් ගොඩ එන්න කියල. (ස)
දින සීයයෙන් හැමදේම කරන්න බෑ පොඩ්ඩක් ඉවසලා ඉන්න (දිල්)
දින 100 හැම දේම කරන බැහැ පොඩ්ඩක් ඉවසලා ඉන්න කට්ටිය (බ)
නිශ්‍පාදනය වැඩි කරානම් අවුලක් වෙන්නැනෙ.. (ස)
දැන් ඉතින් මිනිසුන්ට ආර්ථිකේ දැනෙන්ට ගනීවි ආයෙත්(දිල්)
අපේ ආර්ථිකය හදලා කොටස් වෙළඳ පොළ ඉක්මනින් ඉහළට ගනී. (දිල්)
තව ඉස්සරහට තවත් අඩුවෙනවා . ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එකත් වැටිලා තියෙන්නේ එක ඉස්සරහට ජොබ් මකෙට් එකට හොදට බලපානවා. (ස)
රට දුසිරිත් වලින්ඉදිරියට! කුඩු, සුදුව, එතනෝල් අාදි දුසිරිත් වලින් රට බේරාගන්නට දේශප්‍රේමින් ඉදිරිපත් වියයුතු කාලයයි (නි)
කොටස් වෙළදපොල වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙනවා කියන එක නෙමෙයි , .(හේ)
කොටස් වෙළඳපොළ වැටුනට කොත්තමල්ලි අඩුකළ නිසා ප්‍රශ්නයක් නැහැ (නි)
ඔහොම යමු. ඔහොම යමු. තව වුණේ නැහැ (නි)
මහින්දගේ කාලේ අවුරුදු ගණනක් ආර්ථික වර්ධනය ස්ථාවරව තබාගත්තා. එහෙත් දැන් ආර්ථිකයේ වැටීමයි පෙන්නුම් කරන්නේ. (නි)
රට අස්ථාවරයි කියා පෙන්වන්න තිබෙන හොඳම සාධකය තමයි ඔය (නි)
දුමින්ද, ඔයාලගෙන් මීටවැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
මහී, කුස්සියට දැනුනේ කුසගින්න. (ර)
ලංකාවේ දල ජාතික අදායම 300% වැඩිවුණා මහින්දගේ කාලේ. ( 2004 -2014, ඇමෙරිකානු ඩොලර බිලියන 23 සිට 76 දක්වා ) ලංකාවේ මිනිසුන්නට මේවා තේරුම් ගන්න බැරිවුණා. (ර)
සමන් මොනවද දන්නේ කොටස් වෙළඳපොළ කියන්නේ ලංකාවේ ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය මැනගන්න පුළුවන් එක දෙයක්. (දිල්)
මහී, සිකුරාදා දවසට පමණක් ලංකාවේ සිට එවන එළවලු,රතු හාල් ටිකවත් කලට වෙලාවට එවන්න නොහැකිව තිබුන රටක 300% කින් දළ ජාතික අදායම වැඩිවුණේ කොහොමද? (නි)
කොටස් වෙළඳ පොල වැටුනට රටේ ජනතාවගේ ආර්ථිකය තාම වැටිලා නෑ.(හේ)
කොටස් වෙළදපොල වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙනවා කියනඑක නෙමෙයි, කොටස් මිලදී ගත්ත කළු / කුඩු සල්ලි කාරයන්ට දැන් ඒවා කරන්න බැ. (ර)
හොඳට ස්ථාවරව තිබුන මහින්දගේ ආණ්ඩුව පෙරලලා ඔය ටිකද බලාපොරොත්තු වුනේ?(හේ)
දැන් දිගටම ඔය දේ සිද්ධ වෙයි.(හේ)
ඔය දේ වෙනවා කියලා අපි කලින්ම දන්නවා.(හේ)
හිතපු දෙයක්ද මේ වුනේ.(හේ)
ඔය වගේ දේවල් වෙනවා. ඒක නිසා ගණන් ගන්න එපා ඕවා සාමන්‍ය දේවල්.(හේ)
අයි මේ අය අාපු ගමන් මුදල් ඇමති කිව්වේ දැන් හොද ආර්ථිකය ස්ථාවරයි කියලා කෝ දැන් ඒවා .(හේ)
තිලක්, මහීට කියන්න ඔලුවෙන් නොවෙයි කකුල් දෙකෙන් හිටගෙන ලෝකය දිහා බලන්න කියලා. (නි)
රට තුල ඍජුවම ව්‍යාපාරවලට සම්බන්ධ වීමට නොහැකි හා සුලු ආයෝජනයන් විශාල ප්‍රමාණයක් කොටස් වෙලදපොල හා සම්බන්ධයි. ඉතිං මේක වැටුනම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ.(ස)
ඒකත් එහෙමද? (නි)
කමක් නැහැ. අපේ වෙළඳපොළ වැටුණේ නැහැනේ (නි)
මට නම් මේ දේවල් එච්චර තේරෙන්නේ නැහැ (නි)
කොහොම උනත් තව අවුරුදු 12 ක් රනිල් අගමැති (නදී)
මට නම් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වැටිලා නැහැනේ (නි)
කෝසල ඔයා මොනවද දන්නේ රටේ ආර්ථිකය ගැන.(හේ)
විජයබාහු, ඔබ හරි.රටක ආර්ථිකය මනින මිනුම් දණ්ඩක් තමා කොටස් වෙළදපොළ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය වගේ දේවල්.... ඔහොම යමු "එක යායට රට කිව්වනේ " (නි)
දැන් තව ටික දවසකින් ජනතාවගේ ආර්ථිකයත් වැටෙයි.(හේ)
කමක් නැ අනේ කොත්තමල්ලි අඩු උනානේ....(බ)
ශ්‍රී ලංකාව නැවතත් ගල් යුගයකට ගෙනියන යහපාලනය (බ)
කොටස් වෙළඳපොළේ ලාබ ලබන්නේ ගනුදෙනුකරුවන්ගෙන් 3% පමණයි. ඉතිරි 97% නොදැනුවත් කමින් හෝ තණ්හාව, අාශාව හෝ භය නිසා පාඩු විඳිනවා.ඉවසීමෙන් අවස්ථාව එනතුරු බලා තමන්ගේ කොටස් විකුණාගත් කල කොටස් වෙළඳපොළ ඉහළ යනවා. (බ)
යහ පාලනයේ ප්‍රතිඵල නේ? (බ)
ඔන්න ඕක අත්හැරලා දාන්න.... (නි)
පසුගිය කාලේදී කොටස් වෙළඳ පොළේ උගත් සභාපතිවරු කී දෙනෙකුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණාද? (නි)
මහී,ලංකාවේ දළ ජාතික ආදායම 300% වැඩිවුණේ කොහොමද දන්නෙ නැහැ නේද? (නි)