IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උද්ධමනය ටිකක් පහළට -

විමුක්ති එස් රුද්‍රිගු

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

පසුගිය මැයි මාසයේදී මෙරට උද්ධමනය සියයට 0.6 ක් ලෙස වාර්තා වූ බවත් ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය සියයට 0.3 කින් පහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 4.2 ක් දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය මැයි මාසයේදී මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 5.9 ක් ලෙස වාර්තා විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය ජූනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ 2.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මැයි මාසයේදී සෘණ 3.4 ක් වූවේය.



අදහස් (0)

උද්ධමනය ටිකක් පහළට -

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site