නවසීලන්ත රජයේ ආධාර ඇතිව වන්නි ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරි ව්‍යාපෘතියකින් ප‍්‍රදේශයේ වාසය කරන කුඩා පරිමාන සිංහල හා දෙමළ කිරි ගොවීන්ට මහත් සහන සැළසී ඇතැයි වාර්තා වේ.
ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සෙලීනා පේ‍්‍රම්කුමාර් පවසන ආකාරයට එයින් සිංහල හා දෙමළ කිරිගොවීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ යෑමට අමතරව ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයද වර්ධනයව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂි කර්මය රටේ -දියුණුවට මග තැනේ (නදී)
කෘෂිකර්මය අද රටේ -හෙට දියුණුවට මග තැනේ (බ)
මොන ක්‍රමයකින් හරි කාටහරි හොඳක් වෙනවා නම් එච්චරයි (නි)
අනේ වාසනාවන්! (නි)
රටටම කිරි එරෙනවා නම් එයයි අපේ පැතුම! (නි)
දේශීය කිරි ගොවියා නඟාසිටුවීම බොහොම හොඳ දෙයක් (නි)
ඇත්තටම හොඳ ආරංචියක් (නි)
දේශීය කිරි ගොවියා සන්වර්ධනය කර දියරකිරි නිෂ්පාදන වැඩි දියුණුකර දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම කළ යුතුයි (බ)
මිලියන ගණනාවක් ඉන්න ඉන්දියාවට ඇති තරම් කිරි නිපදවන්න පුළුවන් නම් අපිට බැරි මොකද ? හොඳ වැඩක් සාර්ථක වේවා ! (ස)
මෙය පටන්ගත්තේ මහින්ද මහත්තය! එතුමට දුර දකින නුවනක් තිබුණා. (ස)
එරෙන එරිල්ලට දොවා ගන්නත් බැහැ බන් (නදී)
ජනපතිතුමනි වසර ගණනාවක් වගා නොකරපු කුඹුරු ඉඩම් විශාල වශයෙන් තියනවා. ඒ ගැන සොයා බලා පිලියමක් කලොත් ලංකාව කෘෂිකර්මිකව තවත් දියුණු වේවි. අඩුගානේ ඉඟුරු හිටෙව්වත් පිටරට යවල විදෙස විනිමය හොයන්න පුළුවන්. (නදී)
ජනපතිතුමනි වසර ගණනාවක් වගා නොකරපු කුඹුරු ඉඩම් විශාල වශයෙන් තියනවා. ඒ ගැන සොයා බලා පිලියමක් කලොත් ලංකාව කෘෂිකර්මිකව තවත් දියුණු වේවි. අඩුගානේ ඉඟුරු හිටෙව්වත් පිටරට යවල විදෙස විනිමය හොයන්න පුළුවන්. (නදී)
පාලකයෝ අපේ අදහස් දකිනවද? මෙතන හොඳ අදහස් තිබෙනවා. ඇත්තටම මේක තමයි වෙන්න ඕනෑ. රටක් විදියට නැඟීසිටින්න පාට පක්ෂ බේදයෙන් තොරව අපි අනුමත කරන්න ඕනෑ.ඔහොම යමු. (නි)
රොෂාන්, පාලකයෝ කෙසේ වෙතත් මේකේ ඇඩ්මින්වත් මේ දාන අදහස් දකින්නේ නැතිද කොහෙද. (ස)