විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු මහ බැංකුවේ අධිපතිවරියක වන ලීසා කුක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
කුක් තමන්ගේ දේපළ වත්කම් දෙකක් ඇපයට තබා ණය ලබාගෙන ඇත්තේ අසත්‍ය ප්‍රකාශ ලබාදී බවට එල්ල වී තිබෙන චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබීම හේතුවෙන් ඇයව වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත්කළ බව ජනපති ට්‍රම්ප් යොමුකළ ලිපියේ සඳහන් වේ.
ඇමෙරිකාවේ මහ බැංකුව ”ෆෙඩරල් සංචිත පද්ධතිය” ලෙස හැඳින්වෙන අතර 7 දෙනකුගෙන් යුත් පාලක මණ්ඩලයක් එම පද්ධතියේ අධිපතීත්වය දරයි.
ණය ලබාගැනීමේදී අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවට කුක්ට මෙම මස මුලදී චෝදනා එල්ල වූ අතර එතැන් සිට ඇයට ඉල්ලා අස්වන ලෙස ජනපති ට්‍රම්ප් බල කළේය.
2025 ඔක්තෝබර් මස 08
1593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1383
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකානු මහ බැංකු අධිපතිවරියක් වහාම ධුරයෙන් ඉවතට