නීති විරෝධී කටයුතු කිරීමට සූදානම්වන අය දුර තියා හඳුනාගැනීමේ පහසුකම් හිමිවන තොරතුරු තාක්ෂණ හා වීඩියෝ පද්ධතියක් හඳුන්වාදීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
මෘදුකාංග උපයෝගී කරගෙන පොදු හා පෞද්ගලික ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතිය හඳුන්වාදෙන ප්‍රීමා මැනේජ්මන්ට් සර්විස් ආයතනය නවීන ජංගම නිරීක්ෂණ සේවා වෑන් රථයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පිරිනැමීය. එය නිල වශයෙන් ජනපතිට බාර කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු චිත්‍රයේ අර කතා කොරන කෙනාට හොඳට සිංහල පුළුවන් වගේ. (බ)
සිරිසේන මහතා උඩබලාගෙන හිතනවා ඇති මොනවද මෙයා මේ කියන්නේ කියල. (බ)
කටුබැද්දේ ඉංජිනේරු සිසුන් සොයාගන්නා නව නිපැයුම් ප්‍රගමනය සඳහා ඉදිරිපත් නොවෙන දේශපාලකයෝ මෙවැනි වෙළඳ ව්‍යාපාර සඳහා ඉදිරිපත්වෙන්නේ පැනලා. අනේ අපේ රටට ගිය කලක්.(බ)
හොඳ අදහසක්.(හේ)
කටුබැද්දේ ඉංජිනේරු සිසුන් සොයාගන්නා නව නිපැයුම් ප්‍රගමනය සඳහා ඉදිරිපත් නොවෙන දේශපාලකයෝ මෙවැනි වෙළඳ ව්‍යාපාර සඳහා ඉදිරිපත්වෙන්නේ පැනලා. අනේ අපේ රටට ගිය කලක්.(හේ)
එක වෑන් එකක් ඇති වෙයිද?(හේ)
කොහොමද කලින් අපරාධ කරුවන් හදුන ගන්නේ.(හේ)
හොඳ වැඩසටහනක්.(හේ)
හොඳ ව්‍යාපෘතියක්.(හේ)
අප දැන් පරක්කු වැඩියි මේ තාක්ෂණ වෙනත් රට වලට ලැබිලා ගොඩක් කල්.(හේ)
අපේ මිනිස්සු හරි දක්ෂයි නුපන් දරුවන්ට කේන්දර හදන්න. අනාගත සතුරා අල්ලන්න නූතන තාක්ෂණයට යන්න කලින් තියෙන තාක්ෂණයෙන් අල්ලාගත් හොරුන්ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දී ඇති රාජ්‍යයකට මොන ආරක්ෂාද ? (නි)
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී යන්න ඉතාමත් අර්ථවත් බුදු වදනක් බව දැන සිටියත්, පන්සිල් අරගෙන දවස ආරම්භ කලත් රටේ ආරක්ෂාව කෙසේ වෙතත් තමාගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ භීතියක් ධාර්මික නොවන ඕනෑම පාලකයකුට ඇතිවෙනවා. (ම)