IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අල බද්ද නගී

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 35ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද බදාදා (24) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීමට මෙම ආනයන බද්ද වැඩිකළ බව කියති.



අදහස් (0)

අල බද්ද නගී

සිරි Friday, 26 August 2016 07:06 AM

චේතනා පරිශුද්ධ වේනම්,මෙහි වරදක් නැත (බ)

:       0       0

සුරංග තිළිණ Monday, 29 August 2016 08:05 AM

වැඩි කළේ ඉම්පෝර්ට් කරන අල බද්ද. මේකේ කොමෙන්ට්ස් දාන අයට ලංකාවේ අල කන්න බැහැ වගේනේ කතා කරන්නේ. හැබැයි ආණ්ඩුව දැනගන්න ඕන ලංකාවේ අල සාධාරණ මිලකට දෙන්න (බ)

:       0       0

වසන්ත Thursday, 25 August 2016 02:16 PM

දැන් හරිනේ.(හේ)

:       0       0

ධම්ම Thursday, 25 August 2016 02:16 PM

දැන් ඉතින් දේශීය අලත් මිල වැඩිවෙනවා පාලන මිලක් නැති නිසා. එතකොට පාරිභෝගිකයාත් ආරක්ෂාවෙනවා අල කන්න සල්ලි නැති නිසා. (හේ)

:       0       0

රත්නායක Sunday, 28 August 2016 03:22 AM

අපිට අැහෙන්නෙම බදු, බදු, බදු... අපි ලස්සන නමක් දාමු. ඒකා 'බද්ද' විපක්ෂයත් නිතරම බදු ගැන කතාකරන නිසා ඒ අයට ඒ නම හොඳයි. (ර)

:       0       0

රත්නායක Sunday, 28 August 2016 03:29 AM

අපිට අැහෙන්නෙම බදු.බදු බදු..අපි ලස්සන නමක් දාමු. ඒකා බද්ද අාණ්ඩුව කියල.ඒකාබද්ධ විපක්ෂයත් නිතරම බදු ගැන කතාකරන නිසා ඒ අයට ඒ නම හොඳයි. (බ)

:       0       0

ධම්ම Thursday, 25 August 2016 02:16 PM

දැන් ඉතින් දේශීය අලත් මිල වැඩිවෙනවා පාලන මිලක් නැති නිසා. එතකොට පාරිභෝගිකයාත් ආරක්ෂාවෙනවා අල කන්න සල්ලි නැති නිසා. (බ)

:       0       0

සැම්සන් Friday, 26 August 2016 12:47 AM

ඔව් සුනිල්, පාරිභෝගික අපේ සෞඛ්‍ය ගැන හිතලයි එයාලා හැමදේම කරන්නේ (නි)

:       0       0

සුනිල් Friday, 26 August 2016 12:42 AM

අල කොහොමත් පිෂ්ඨය බහුල කෑමක්නේ. ඒ නිසා මේවා කෑම පාලනය කරන්න වෙන්න ඇති මෙහෙම කළේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 06 September 2016 02:24 AM

ඔය රුපියල් 5/- කින් වැඩිවන බද්ද ගමේ කඩේට එනකොට රුපියල් 25-30 ක් වැඩිවෙලා එන්නේ. ඒක ගැන බලන්න කවුරුවත් නැහැ. ඒකයි දුක. (නි)

:       0       0

ශාන් Saturday, 27 August 2016 05:09 AM

යහපාලනය කියලා කළේම රටේ අහිංසක ජනතාවට කොකා පෙන්වපු එකයි. දැන් පේනවනේ වෙනසක තරම (නි)

:       0       0

විකි Tuesday, 06 September 2016 03:03 AM

ලංකා අල කොහොමත් ගණන්. දැන් ආනයනික එකේ බද්ද වැඩි කළාම නිකන්ම දේශීය අලත් ගණන් යනවා. එ්කත් ගොවියාට ලැබෙනවා නම් කමක් නැහැ. (නි)

:       0       0

ඇසළ Friday, 26 August 2016 11:34 AM

අල ගණන් වැඩි නම් බතල කමු. කැපකරන්න පුරුදුවෙමු. රටේ ණය බර අඩු කරගන්න, දියවන්නාවේ කට්ටියට සැප කාර් සහ වහලා තියන්න කෝටි ගණන් වලට ගොඩනැගිලි කුලියට ගන්න. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 30 August 2016 06:25 AM

එල එල අල. මදි මදි තව වැඩි කරන්න. අපි ඡන්දෙ දෙනවා කොච්චර මොන වැඩි වුණත් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site