ඉන්දියන් ඔයිල් තෙල් සමාගම (අයිඕසී) ඩීසල් හා පෙට්‍රල් මිල අද(1) සිට රුපියල් 2කින් වැඩි කරයි.
එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරය හා එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල මෙසේ වැඩි කර ඇත. මේ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 99ක් ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕක රුපියල් 10 වැඩි කොරන්නකෝ. අපට මොකෝ අපි ගහන්නේ සංස්ථා තෙල් (බ)
දැන් කරන්න දෙයක් නෑ.(හේ)
අඩු කරනවා කිව්වට ඔය වැඩි වෙන්නේ.(හේ)
මාසෙම කන සිනි කිලෝ එකේ අඩු කරපු රුපියල් දෙක එක ඩිසල් ලිටරෙන් නැති වුනා අප්පා ..මම මේ කල්පනා කරන්නේ කිසිම නිෂ්පාදනයක් නොකර කවුරු හරි ගෙන්නන බඩු වලට අධික බදු ගහලා ගන්න අසීමිත මුදල් යන්නේ මොන බොක්කටද කියලයි .(හේ)
100 සහ 125 කරන්නකෝ රවුම් ගානක් වෙන්න. (බ)
සංස්ථා ඉන්ධන ප්‍රචාරය කිරීමට හොඳ අවස්ථාවක්. (ර)
මිනිස්සු පීඩාවට පත් කරන්න එපා (ර)
අයි ඕ සී එක කවදත් මිනිස්සු ගැන හිතුවේ නෑ. එයාලට හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. එයාලට ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන යන්න විතරයි. සාක්ෂි සහිතව කියන්නේ. (ර)
අයි ඕ සී එක කවදත් මිනිස්සු ගැන හිතුවේ නෑ. එයාලට හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. එයාලට ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන යන්න විතරයි. සාක්ෂි සහිතව කියන්නේ. (ම)
මට තිබෙන ප්‍රශ්නය ඇයි අපි අයි ඕ සී එකෙන් පෙට්රෝල් ගහන්නේ. (ර)
සංස්ථා ඉන්ධන ප්‍රචාරය කිරීමට හොඳ අවස්ථාවක්ලු මට තිබෙන ප්‍රශ්නය ඇයි අපි අයි ඕ සී එකෙන් පෙට්රෝල් ගහන්නේ. මම ඉන්දියන් ෂෙඩ් වලින් තෙල් ගහන්නේ නැත. (ම)
අයි ඕ සී තෙල්, අමුතු තෙල්ද? (ර)