IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


SLT- MOBITEL වෙතින් වසර පුරා ‘Laptop Fiesta’

SLT- MOBITEL සිය පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හඳුන්ව දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විඳින සියලු‍ම පාරිභෝගිකයන් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැකි යැයි එම සමාගම කියයි.

මෙහිදී, සියලු‍ම SLT-MOBITEL පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීම හරහා වසර පුරාම මෙම ත්‍යාග දීමනාවට ඇතුළත්වීමේ සුදුසුකම හිමි වන අතර, එමගින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සෑම සතියකම ලැප්ටොප් දිනා ගැනීමේ අවස්ථාව උදාවේ.

රට තුළ ඩිජිටල්කරණය වේගවත්ව සිදුවෙමින් පවතින අවස්ථාවක, ලැප්ටොප් පරිගණකයක් දිනා ගැනීමේ අවස්ථාව තමන්ගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ලබා දීමේ වැදගත්කම SLT-MOBITEL විසින් මනාව හඳුනාගෙන තිබේ.

SLT- MOBITEL පාරිභෝගිකයකු තම ශේෂය රු. 50කින් රිලෝඩ් කරන හෝ බිල් පත් ගෙවන සෑම අවස්ථාවකම, මෙම දිනුම් ඇදීමට සුදුසකම් ලැබීමේ වාර ගණන වැඩි වන අතර ඔවුන් SLT- MOBITEL සමඟ සම්බන්ධ වී සිටින වසර ගණන අනුව හිමි වන අවස්ථාවන් සංඛ්‍යාව වර්ධනය වේ.

‘Laptop Fiesta’ වැඩසටහන වයස් බේදයකින් තොරව, දිවයින පුරා විසිර සිටින සියලු‍ම SLT- MOBITEL පරිභෝගිකභවතුන් වෙත පිරිනැමෙන සුවිශේෂී වැඩසටහනක් වන අතර එමගින් වසරක් පුරාවට ලැප්ටොප් පරිගණක 780ක් දක්වා පිරිනැමීමට නියමිතය.



අදහස් (1)

SLT- MOBITEL වෙතින් වසර පුරා ‘Laptop Fiesta’

A.k.p.sewwandi Saturday, 19 June 2021 06:05 PM

අපිත් මොබිටෙල් පාරිභෝගිකයින් තමයි.. අපිට ලැබෙන්නේ නැද්ද ලැප්ටොප්?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1512 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1659 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 439 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site