කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන PMF Finance PLC සමාගම සිදු කිරිමට සැලසුම් කළ රුපියල් බිලියන 1ක් වටිනා ණයකරය නිකුත් නොකිරිමට තීරණය කළ බව පවසයි.
එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අභ්‍යන්තරව සිදුකළ ඇස්තමේන්තුවකට අනුව පසුගියදා මෙම තීරණය ගෙන තිබේ. මෙම ණයකර නිකුතුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරිම සැලසුම විය. PMF Finance PLC සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 81.58ක් ස්ටර්ලින්ග් කැපිටල් ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගමට අයත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd