
විමුක්ති එස් රුද්‍රිගු
NSBM හරිත විශ්වවිද්‍යාලය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘත කර දෙමින් ඒ සඳහා වන හවුල්කාරීත්ව ගිවිසුමට පසුගියදා අත්සන් තැබුවේය.
හවුල්කාරිත්ව ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය පසුගිය 4 වැනිදා එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එයට මෙරට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියද සහභාගී වූවාය. NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා නියෝජනය කරමින්, NSBM හි ව්‍යාපාර පීඨයේ පීඨාධිපති තිළිණි ද සිල්වා මහත්මිය සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හවුල්කාරිත්ව සහ උපායමාර්ගික මුලපිරීම් අධ්‍යක්ෂිකා ටෂිනා ගිරෝඞ් මහත්මිය ජුලී චන්ග් මහත්මිය ඉදිරියේදී එම ගිවිසුමට අත්සන් තැබූහ.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
NSBM හරිත විශ්වවිද්‍යාල සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරටු විවෘතවේ