භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම රුපියල් බිලියන 1ක් රැස් කරගැනීම සඳහා සිදු කරන ණයකර නිකුතුව ලබන මැයි 20 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව එම සමාගම පවසයි.
සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි, ලැයිස්තුගත ණයකර කොටස් මිලියන 10ක නිකුතුවක් ලෙස මෙය සිදු කෙරේ. මෙහිදී මූලික අදියර යටතේ ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කරන අතර, එක් ණයකර කොටසක වටිනාකම රුපියල් 100කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් කොටස් මිලියන 5ක් නිකුත් කිරීමට සමාගම සැලසුම් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
MBSL රුපියල් බිලියනයක ණයකර නිකුතුව 20 වැනිදා විවෘත කෙරේ