භානුක අමරසිංහ
LOLC ෆිනෑන්ස් පීඑල්සි සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව සඳහා මහ බැංකුවේ අනුමැතිය හිමි වූ බව පවසයි. ඒ අනුව මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීමෙන් අනතුරුව එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් බලාපොරොත්තු වන බව සමාගම පවසයි.
මෙහිදී LOLC ෆිනෑන්ස් පීඑල්සි සමාගම ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් 150,000,000ක් නිකුත් කරන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රැස් කරන වටිනාකම රුපියල් බිලියන 15කි.
2025 නොවැම්බර් මස 21
163
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
LOLC ෆිනෑන්ස් රු. බි. 15ක ණයකරයට මහ බැංකුවේ අනුමැතිය