IMG-LOGO

ETF දායක මුදල් රැස් කෙරෙන මධ්‍යස්ථානය හෙට සිට අලු‍ත් තැනක

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) දායක මුදල් රැස් කිරීම සඳහා කොළඹ 01, යෝර්ක් වීදිය, අංක 85 හේමාස් ගොඩනැගිලි පරිශ්‍රයේ (Ceybank)  පිහිටුවා ඇති මධ්‍යස්ථානය, ජූලි 01 වැනිදා සිට අංක 35 ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ලේක් හවුස් ගොඩනැගිල්ල (පසුපස පිවිසුම් මාර්ගයට මුහුණලා) ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇතැයි එම මණ්ඩලය නිවේදනය කර සිටියි. 0112321184 දුරකතනය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. 

 



අදහස් (0)

ETF දායක මුදල් රැස් කෙරෙන මධ්‍යස්ථානය හෙට සිට අලු‍ත් තැනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site