කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා ගේ සංකල්පයක් මත ආරම්භ කළ CFEP ශ්‍රී ලංකා එනම් සිලෝන් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ පදනම මෙරට ප්‍රථම යොවුන් ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණ ව්‍යාපාරය ලෙස පසුගියදා සමාරම්භක උළෙල පැවැත්වීය. හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන සහ ආර්ථික විද්‍යාඥ තළාල් රාෆි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලිස් හෝටලයේදි මෙම උත්සවය පැවැත්වුණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
CFEP ශ්රී ලංකා සමාරම්භක උළෙල පවත්වයි