|
|
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය.
දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්, කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට Bristo නිෂ්පාදන සපයයි. බණ්ඩාරගම පිහිටි නවීන කර්මාන්තශාලාවේ නිපදවන එම නිෂ්පාදන කල් පැවැත්මෙන් සහ සුරක්ෂිතභාවයෙන් ඉහළ අතර භාවිතයටද පහසුය.
සෑම Bristo නිෂ්පාදනයකටම උසස් ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදා ගනී. ලේයර් තුනකින් යුත් ජර්මානු වෙල්බර්ගර් නොඇලෙන ආලේපනය Bristo බඳුන්වල ආහාර පිසීම පහසු කරයි. ඒවා ආහාරවල සුරක්ෂිතභාව සහ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරයි. ආරක්‍ෂිත සහ විශ්වාසනීය ආහාර පිසීමේ අත්දැකීමක් සපයන, Perfluorooctanoic අම්ලය අඩංගු නොවන, පරිසර හිතකාමී Bristo නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන් තබා ඇත්තේ ඉහළ විශ්වාසයකි .Bristo සන්නාමයෙන් විශාල පරාසයක විහිදුණු, උසස් තත්වයේ Non-Stick ආහාර පිසීමේ බඳුන් රැසක් මිලදී ගත හැකිය. ෆ්‍රයින් පෑන්, කැසරෝල්, කුකින් පෑන්, හොපර් පෑන්, නලාව සහිත කේතල්, Non-Stick කොකිස් අච්චු ඒ අතර ප්‍රධාන වේ. Platinum සහeramic Coated යන මාදිලි දෙක යටතේ එම නිෂ්පාදන මිල දී ගත හැකිය. සෑම නිෂ්පාදනයක්ම අල්ලා ගැනීමට පහසු බේක්ලයිට් හැන්ඩ්ල් එකකින් සහ වීදුරු පියනකින් සමන්විතය. Bristo නිෂ්පාදන වර්ණ රැසකින් තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Bristo Products ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි