IMG-LOGO

‘BOC ගම්මාන‘ වැඩසටහන් මාලාවේ පස්වැන්න කුරුකැටියාව සමෘද්ධි ගම්මානවේ දී

 
ලංකා බැංකුව විසින් දියත් කරනු ලබන ‘ BOC ගම්මාන‘ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ පස් වැනි BOC ගම්මානය වයඹ පළායත්, පුත්තලම් දිස්ක්කයේ,  නවගත්යත්ගම ප්‍රාදේශීය යේකම් කොට්ඨාසයේ, කුරුකැටියාව සමෘද්ධි ගම්මානයේ දී  විවෘත කෙරිණි.

ලංකා බැංකුයේ සංවර්ධන බැංකු අංශය විසින්  ක්‍රියාත්මක කරනු ලබන  ‘ BOC ගම්මාන’ වැඩසටහන මගින් අඩු වරප්‍රසාද සහිත ග්‍රාමීය ජනතාවයේ මූලය සාක්ෂරතාව හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරයි. මෙහි දී ඉලක්ක ගත කණ්ඩායම් යවත ළඟා වීම සඳහා වියශ්ෂ වැඩසටහන් මාලාවක් ‘ BOC ගම්මාන‘ වැඩසටහන තුළ ව්‍යුහගත කර ඇත.  

මෙයට ග්‍රාමීය ජනතාව දේශීය ආර්ථිකයේ වැදගත් කොටසක් නියයෝජනය කරන බැවින්, ග්‍රාමීය සංවර්ධනය ජාතික ආර්ථිකය නැංවීයමහි ලා අතයවශය අංගයකි. රයට් ප්රමුඛතම බැංකුව සහ ප්‍රමුඛතම රාජය බැංකුව ලෙස, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම තම වගකීමක් කොට සලකන ලංකා බැංකුව සිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ලෙස BOC ගම්මාන වැඩසටහන දියත් කරයි.

ලංකා බැංකුවේ ආණමඩුව ශාඛාව මඟින් සංවිධානය කෙරුණු මෙවර වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාව සඳහා  ලංකා බැංකුයේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා , මහා කළමනාකරු රසල් ෆොන්සේකා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත්, නවගත්ත්ගම ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.ඒ. කෙරව්ගොඩ, නියෝජය මහා කළමනාකරු (ශාඛා මෙයෙහුම්) ප්‍රියල් ද සිල්වා, නියෝජය මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ - ශාඛා ණය මෙහෙයුම් කලාප II) රොෂෙල් ප්‍රනාන්දු, සහකාර මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ) සමන්ත විමලසිරි, සහකාර මහා කළමනාකරු (වයඹ පළාත)  කුෂාන් දෙල්ගොඩ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහ කුරුකැටියාව ගම්වාසීහු සහභාගි වූහ.

වන අලි තර්ජනයට මෙන්ම පානීය ජල ගැටලු‍වට දැඩි ලෙස මුහුණ දෙමින්, ඉතා අවම පහසුකම් යටතේ ජීවත් වන කුරුකැටියාව ජනතාවයේ පානීය ජල අවශයතාව සපුරාලීම වෙනුවෙන් , පානීය ජල ව්‍යාපෘතියක් සඳහා ලංකා බැංකුව ප්‍රතිපාදන ලබා දුන් අතර, කුරුකැටියාව ග්‍රාම වාසී සියලු‍ දෙනාගේම අප්‍රතිහත  ධෛර්යය සහ කැපවීම තුළින් එම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් යකරිණි.  

පානීය ජල ව්‍යාපෘතියට අමතරව ‘BOC ගම්මාන‘ වැඩසටහනට සමගාමීව, කුරුකැටියාව ගම්මානයේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම යටතේ, ශ්‍රී සමාධි යෝගාශ්‍රමයේ විහාරස්ථානය පිළිසකර කිරීම, සිරි සුමන දහම් පාසල සඳහා ඩෙස් පුටු පරිත්‍යාග කිරීම, මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ලේ අලු‍ත්වැඩියා කර ස්ථාපිත කිරීම,  BOC මිතුරු කුඩා කණ්ඩායම් ගොඩනැගීම හරහා ක්ෂුද්‍ර මූලය ණය පහසුකම් ප්‍රදානය, ගෙවතු වගාව සඳහා පැල බෙදා දීම ආදී සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. එමෙන්ම ලංකා බැංකුවේ සහයෝගය ඇති ව ඉහළ කුරුකැටියාව විද්‍යාලයේ සිසු සිසුවියන් තුළ ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම වෙනුවෙන් රන් කැකුළු පාසල් ඉතුරුම් සංසදයක් විවෘත කෙරුණු අතර, පාසල් පුස්තකාලය සහ පරිගණක විද්‍යාගාරය පිළිසකර කිරීම ද BOC ගම්මාන වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි.  

595



අදහස් (0)

‘BOC ගම්මාන‘ වැඩසටහන් මාලාවේ පස්වැන්න කුරුකැටියාව සමෘද්ධි ගම්මානවේ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 534 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 960 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site