
Asia Miracale Awards 2025 සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් ටාජ් සමුද්‍රා හෝටලයේදී අද හවස 4.30පැවැත්වීමට Mugp international organization ආයතනය සියලු කටයුතු සංවිධානය කොට ඇත.
දේශීයව සහ අන්තර්ජාතික මට්ටමින් සිදුකරන මහජන සමීක්ෂණ තුලින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යවසායකයන් ව්‍යාපාර විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, කලාවන් සහ නවෝත්පාදකයන් ඇගයීම සහ එහි දියුණුවක් ඇතිකිරිම MUGP ආයතනයේ අරමුනයි.
මෙවර උළෙල Art TV නාලිකාව තුලින් සජීවීව විකාශනය කිරීම තුලින් මුලුමහත් ශ්‍රී ලංකීය ජනතාවටම එම අවස්ථාව සජීවීව දැක ගත හැකි බව සංවිධායක මණ්ඩලය කියයි.
ඩිජිටල් මාධ්‍ය ඔස්සේද 100Talk ෆේස්බුක් පිටුව හරහා හවස 4.45 සිට මෙම උත්සවයේ සජීවී විකාශය ලොවපුරා විහිදි සිටින ශ්‍රී ලාංකීය ජනතාවටද නැරඹිය හැකිවනු ඇත.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Asia Miracale සම්මාන උළෙල අද